1st Anniversary

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    සහෝ මගේ 1st Anniversary එක ලගම එනවා ... මම හිතන් ඉන්නේ ලස්සන කාඩ් එකක් හදල එයාට දෙන්න ... ඒකට දාන්න හොද ලස්සන නිසදසක් දෙන්න යාලුවනේ පුලුවන්නං ලොක පිනක්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක හොඳද ? :
    "ලෝකයේ අට වෙනි පුදුමය
    මාත් සමග ඔබ අවුරුද්දක් සිටීමය"
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මුලින්ම කන්ග්‍රැජුලේශන්ස්
    මගෙත් අවුරුද්දෙ ඇනිවසරි එක ලග එනවා
    "එලකිරියෙ නිසදැස් හා කාව්‍ය එකෙ බලන්න"
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනුන්ගේ නිසඳැස් දානවට වඩා නරකද තමන්ගේම කියල වචන තුන හතරක් හරි ලියනවනම් ;)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් ඔව් ට්‍රයි කරපන්
    එතකොටයි වටින්නෙ
    බැරිම නම් එලකිරි ෆෝරම් එකෙ බලපන් ඇති පහලම නිසදැස් කියලා සබ් ෆෝරම් එකක්