1st Car Buying Help Needed

Which one is the best?


  • Total voters
    24

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මං කලින් Toyota Vios ගැන අහලා දාපු ත්‍රෙඩ් එකට ගොඩක් දෙනෙක් උදව් කළා. ඒ ඔක්කොටම ස්තූතියි. මට දැනගන්න පුලුවන්ද ලක්ෂ 20-30 අතර ගන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද කියලා මේ අතරින්?

    Option, Fuel economy, repairs අනං මනං අතින් හොඳම එක...

    Toyota Vios
    Honda City
    Nissan Tiida

    Suggestions බාරගනු ලැබේ
    Hatchback එපා Saloon/Sedan මොඩල් එකක් ඕනේ
    Should be a "K" number
    :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මන් දැක්ක පහුගිය ටිකේ හින්න රතු වෙලා ඉන්නවා, ටොයෝට එක ගනින් මන් වොට් කළා....

    hatchback jarawa newey ban aluth models lassanay...

    ඔව් හිච්චිපුතේ මොක දැම්මත් මුන් රෙප් කපනවනේ :lol: කපන්නේත් රෙප් පවර් 1,2 තියෙන උන් :rofl:
    Vios එක තමයි මගෙත් ආසාව තියෙන්නේ... තෑන්ක්ස් මචං :love:
    නෑ නෑ hatchback ජරාව කියලා අදහස් කලේ පෙනුමට ආස නැති නිසා නැත්තන් Swift වගේ ඒවා පට්ට ඒත් maruti වගේ කාර් නිසා hatchback සේරම කිසි ගැම්මක් නෑ වගේ පේන්නේ :dull:
     
    Last edited: