1st Class Degree

Jan 15, 2022
4
1
3
Degree එක ලේසියෙන් කරන්න Use කරපු Tips Tricks තියෙනවා නම් දාගෙන යමුද? කට්ටිය උදව්වක් වෙයි ( උදාහරණයක් විදියට Grammarly වගේ Website, Time manage කරපු විදිය, Study කරපු විදිය Smart ways)
 
aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,416
    1,794
    113
    Bangkok
    රාවනා ඇඩ්වයිස් ගන්නෙත් එලකිරියෙන්ද ?

    PS. මොකක්ද ඩිග්‍රී එක කියල මුලින්ම කියපන්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    Degree එක ලේසියෙන් කරන්න Use කරපු Tips Tricks තියෙනවා නම් දාගෙන යමුද? කට්ටිය උදව්වක් වෙයි ( උදාහරණයක් විදියට Grammarly වගේ Website, Time manage කරපු විදිය, Study කරපු විදිය Smart ways)
    Last years papers karapan. Mula idanma GPA eka track karapan. Nettm mata wage 0.01 walin 1st class miss wei :baffled::(
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,855
    5,004
    113
    ඉස්කෝලේ යන උන්, තෙල් පෝලිමේ කරවෙන අයියල, තව එක එක ගොඩ මහාචාර්ය මහත්වරු ඇවිල්ල උත්තර දේවි බ්‍රෝ.