British Universities වල නම් 1st class දෙන්නේ 70% වලින් උඩ අයට,
2nd upper 60-69,
2nd lower 50-59,
Third 40-49,
Pass (general) 30-39,
අනිත් අය fail.
මේක rough scale එකක්.
university එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන් මේ mark එක ගන්න විදිය. subject හැම එකේම average එක හරි, best credits ගානක average එක හරි වෙන්නත් පුළුවන් (හැම subject එකටම credit ගානක් තියෙනවා).
bachelors වලදී usually british nvq levels 4,5,6 cover වෙනවා. ඒ level වලට specific requirement එකකුත් add වෙන්න පුළුවන් ex: level 6 average above 70 and level 5 average above 60 for first class.
Aussie, US වල දෙන්නේ GPA එක බලල.
convert කරොත්, first class 3.67+,
2nd upper 3.33-3.67,
2nd lower 3.0-3.32,
third 2.5–2.99,
pass 2.0–2.49,
fail 0.00–1.99