Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1st investment in CSE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ )

ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට ලොස් වීමේ අවදානමක් ගන්න බෑ . තවම ඉගෙන ගන්න පොඩි එකානෙ, හම්බ කරන්නෙත් නෑනෙ, ඒ හින්දා දැනට 5000ක් දැම්මා. long term trading තමය් කරන්න හිතන් ඉන්නෙ. මගෙ ආයෝජන උපදේශක තුමා කිව්වෙත් එහෙම කරන්න කියලා. පස්සෙ බැරියැ ලොකු ගනන් දාලා day trading එහෙම කරන්න .

කොහොම හරි දැන් රටේ තියෙන කලබල තත්වයත් එක්ක සමහර සමාගම් වල කොටස් මිල සීඝ්රයෙන් පහල බැහැලා(ලු). ටුවරිසම් එහෙම කාලෙකට නැගිටින එකක් නෑ . ඒක සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෙ කෙනෙක්ට තේරෙනවනෙ. මගෙ ප්‍රශ්නෙ තමය් මම දාන ගානත් එක්ක එහෙම මිල අඩුවුනු කොටස් වලින් මොන වගෙ කොම්පැනි වල ඒවද මේ දවස් වල ගන්න හොඳ? මොන වගේ sectors වල කොම්පැනිද තමන්ට උනු බලපෑම ඉක්මනට recover කරගන්නව ඇත්තෙ? මගෙ පලවෙනි invest එක සාර්ථක කරගන්න පොඩි හෙල්ප් එකක්/ ඇඩ්වය්ස් එකක් දෙන්න, හරි ගියාම සලකන්නම්

[QUOTE="AVES, post: 24417104, member: 566447"] [SIZE=3][COLOR=Navy]හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ :yes:) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට ලොස් වීමේ අවදානමක් ගන්න බෑ :no:. තවම ඉගෙන ගන්න පොඩි එකානෙ, හම්බ කරන්නෙත් නෑනෙ, ඒ හින්දා දැනට 5000ක් දැම්මා. long term trading තමය් කරන්න හිතන් ඉන්නෙ. මගෙ ආයෝජන උපදේශක තුමා කිව්වෙත් එහෙම කරන්න කියලා. පස්සෙ බැරියැ ලොකු ගනන් දාලා day trading එහෙම කරන්න :D.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කොහොම හරි දැන් රටේ තියෙන කලබල තත්වයත් එක්ක සමහර සමාගම් වල කොටස් මිල සීඝ්රයෙන් පහල බැහැලා(ලු). ටුවරිසම් එහෙම කාලෙකට නැගිටින එකක් නෑ :(. ඒක සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෙ කෙනෙක්ට තේරෙනවනෙ. මගෙ ප්‍රශ්නෙ තමය් මම දාන ගානත් එක්ක එහෙම මිල අඩුවුනු කොටස් වලින් මොන වගෙ කොම්පැනි වල ඒවද මේ දවස් වල ගන්න හොඳ? මොන වගේ sectors වල කොම්පැනිද තමන්ට උනු බලපෑම ඉක්මනට recover කරගන්නව ඇත්තෙ? :confused:මගෙ පලවෙනි invest එක සාර්ථක කරගන්න පොඩි හෙල්ප් එකක්/ ඇඩ්වය්ස් එකක් දෙන්න, හරි ගියාම[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] සලකන්නම් :yes::yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom