1st investment in CSE

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ :yes:)

    ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට ලොස් වීමේ අවදානමක් ගන්න බෑ :no:. තවම ඉගෙන ගන්න පොඩි එකානෙ, හම්බ කරන්නෙත් නෑනෙ, ඒ හින්දා දැනට 5000ක් දැම්මා. long term trading තමය් කරන්න හිතන් ඉන්නෙ. මගෙ ආයෝජන උපදේශක තුමා කිව්වෙත් එහෙම කරන්න කියලා. පස්සෙ බැරියැ ලොකු ගනන් දාලා day trading එහෙම කරන්න :D.

    කොහොම හරි දැන් රටේ තියෙන කලබල තත්වයත් එක්ක සමහර සමාගම් වල කොටස් මිල සීඝ්‍රයෙන් පහල බැහැලා(ලු). ‍ටුවරිසම් එහෙම කාලෙකට නැගිටින එකක් නෑ :(. ඒක සාමාන්ය දැනීමක් තියෙන ඕනෙ කෙනෙක්ට තේරෙනවනෙ. මගෙ ප්‍රශ්නෙ තමය් මම දාන ගානත් එක්ක එහෙම මිල අඩුවුනු කොටස් වලින් මොන වගෙ කොම්පැනි වල ඒවද මේ දවස් වල ගන්න හොඳ? මොන වගේ sectors වල කොම්පැනිද තමන්ට උනු බලපෑම ඉක්මනට recover කරගන්නව ඇත්තෙ? :confused:මගෙ පලවෙනි invest එක සාර්ථක කරගන්න පොඩි හෙල්ප් එකක්/ ඇඩ්වය්ස් එකක් දෙන්න, හරි ගියාම සලකන්නම් :yes::yes::yes:
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඊලඟ ජනාධිපතිවරනෙට පස්සෙ තමයි ස්ටොක් මාකට් නගින්නෙ. දැන් ශෙයාර්ස් අරන් වැඩක් නෑ
    ඉතින් දැන් අඩු වෙච්ච වෙලේ ගන්න එක හොඳය්නෙ වැඩි උනාම විකුනන්න. එහෙම නෙමෙය්ද?