1st Miss India ගයන සිංහල ගීතය [Rare Video]

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
1st Miss India ගයන සිංහල ගීතය [Rare Video]

Nutan_in_Hrishikesh_Mukherjee%27s_Anari_%281959%29_film.jpg


ඉයේ අහම්බෙන් වගේ Tv එක බලන කොටයි මේ ගීතය දැක්කෙ,මෙන්නෙ මේ සිංහල ගීය ගයන්නෙ ඉන්දියාවේ පළමුවෙනි මිස් ඉන්දියා ටයිටලේ ගහපු නුටාන් සමරාත් කියන අග්‍රගන්‍යය නිලිය,ඇය ලංකාවට කිහිප විටක් ඇවිත් තිබෙනවා,මේ 80 ව දශකයේ ඇ පැමිණි අවස්ථාවක ගැයු ගීයක්-ඇය 1991 පිලිකා රෝගයකට ගොදුරු වි අපෙන් සඳහටම සමුගන්නවා :(...


බලන්න ඇය කොතරම් ලස්සනට මේ සිංහල ගීය ගයනවාද කියලා...


 
  • Like
Reactions: buwa68 and Gayan_BC