1st Miss India ගයන සිංහල ගීතය [Rare Video]
ඉයේ අහම්බෙන් වගේ Tv එක බලන කොටයි මේ ගීතය දැක්කෙ,මෙන්නෙ මේ සිංහල ගීය ගයන්නෙ ඉන්දියාවේ පළමුවෙනි මිස් ඉන්දියා ටයිටලේ ගහපු නුටාන් සමරාත් කියන අග්රගන්යය නිලිය,ඇය ලංකාවට කිහිප විටක් ඇවිත් තිබෙනවා,මේ 80 ව දශකයේ ඇ පැමිණි අවස්ථාවක ගැයු ගීයක්-ඇය 1991 පිලිකා රෝගයකට ගොදුරු වි අපෙන් සඳහටම සමුගන්නවා
...
බලන්න ඇය කොතරම් ලස්සනට මේ සිංහල ගීය ගයනවාද කියලා...
ඉයේ අහම්බෙන් වගේ Tv එක බලන කොටයි මේ ගීතය දැක්කෙ,මෙන්නෙ මේ සිංහල ගීය ගයන්නෙ ඉන්දියාවේ පළමුවෙනි මිස් ඉන්දියා ටයිටලේ ගහපු නුටාන් සමරාත් කියන අග්රගන්යය නිලිය,ඇය ලංකාවට කිහිප විටක් ඇවිත් තිබෙනවා,මේ 80 ව දශකයේ ඇ පැමිණි අවස්ථාවක ගැයු ගීයක්-ඇය 1991 පිලිකා රෝගයකට ගොදුරු වි අපෙන් සඳහටම සමුගන්නවා
...බලන්න ඇය කොතරම් ලස්සනට මේ සිංහල ගීය ගයනවාද කියලා...
patta tfs rep