1st Time with DSLR

corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    මචන්ලා DSLR කැ මරාවක් ගත්ත, Canon Kiss X 3 එකක ්අඩුවට ලැබුනා .fungues free ලැබුන.:( , මට දෙනගන්න ඕන funges යවා ගන්න පුලුවන්ද කියලි, dry box එකක් ටිකක් අඩුවට හොයාගන්න පුලුවන්ද කියල.
    ආ ඊට වැඩ විශේෂයි ,pic ගන්න විදිය simple කියලාදෙන පොතක් or pdf or vedio එකක් හොයාගන්න කොහොමද කියල,
    ම්ම් දන්නේ Auto click කරන්න විතරයි.ලොකුම help එකක්.
     
    • Like
    Reactions: Darkline

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Fungus clean කරන තැනකට දීලා කරගන්න
    මම Fungus clean කරන්න ගිහින් lens එකට කෙලවගත්තා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහලෙන්ම මුල ඉදන් කියලා දෙන යූටියුබ් චැනල් එකක් තිබ්බා
    පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
     
    • Like
    Reactions: Darkline

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Fungus ක්ලීන් කරන්න සර්විස් සෙන්ටර් එකකට දෙන්න.

    Exposure triangle(iso,shutter speed,aperture) එක හොදට තේරැම් ගනින්.digital photography school eke free beginners ebook එකක් තියෙනව ඒක හොදයි. ඒ සයිටි එකේම තියෙන ආර්ටිකල්ස් හොදයි නිකන් ඉන්න වෙලාවට කියවපන්. YouTube එකේ adorama වගේ චැනල්ස් බලපන් . Rule of thirds වගේ compositional techniques ඉගෙන ගන්න

    දැනට තියෙන්නෙ කිට් ලෙන්ස් එක විතරද? 50mm 1.8 එකක් ගනින් ඉක්මනටම. ජය!
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    Dry box එකක් මල්වත්ත පාරෙ bathik center එකෙන් අඩුවට ගන්න පුළුවන් .
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Arpico එකකින් plastic box එකක් අරගෙන , කොටුවෙන් සිලිකා ජෙල් ටිකක් අරගෙන සාමාන්‍ය dry box එකක් හදාගන්න පුළුවන්. https://www.aliexpress.com/item/Min...lgo_pvid=5ac5d8eb-a4b0-4bfa-a97e-0657124c0d49


    Humidity meter එකකුත් දාලා හදාගන්න puluwan

    Machan තියෙන්න ඕන humidity, temperature කොච්චරද? Silica gel එක බෙහෙත් නැත්තම් කෑම වල දාලා තියෙන ඒවා use කරන්න බැරිද?
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Machan තියෙන්න ඕන humidity, temperature කොච්චරද? Silica gel එක බෙහෙත් නැත්තම් කෑම වල දාලා තියෙන ඒවා use කරන්න බැරිද?


    Ewa nam ba ban. silica gel 250g wage dala hadaganna puluwan mulin. Humidity meter ekak daganin. eke humidity 60 ta aduwen tiyapan. Normal room temp eke tiyapan. masa 2-3 yaddi aye silica gel maru karanna one
     
    • Like
    Reactions: chandima3010