මම දන්න යාලුවෙක් හිටිය ඌ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ලැබ් එකේ බ්ලඩ් ටෙස්ටින් කරපු එකෙක්.ඌ මට දඒ දවස් වල කතා ටිකක් කිව්ව හනේ හපොයි කියල හිතෙනව ඒව අහනකොට.අවුරුදු 15,16 කෙල්ලෝ ඉන්නවලු පොසිටිව්.සමහර උන් ඉන්ටර්නැෂනල් ස්කූල් යන පොෂ් පැලැන්තියේ.සමහර වෙලාවට ඌට රිපෝට්ස් ඉෂූ කරන්ඩ වෙනවලු.ඒ වෙලාවට පේෂන්ට් ඇහුවොත් තත්වෙ මොකක්ද කියල කියාගන්න එකලු අමාරුම සීන් එක.සමහරු තනියම නෙමේ අම්මල තාත්තල එක්ක ඇවිත් රිපෝට්ස් අහන්නේ.උඹලම හිතාගනිල්ලකෝ කොහොම වෙන්ඩ ඇතිද ඒවගේ වෙලාවකදි කියල.


rep+