1TB සෝනි පෙන් ඩ්රයිව් !
1TB සෝනි පෙන් ඩ්රයිව් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? මම දැක්කා කුරුණෑගල කඩේක විකුණනවා කියලා ඇඩ් එකක් දාලා තියෙනවා. රු.16000ක් වෙනවා! දන්න කෙනෙක් කියන්න