Rs.35 k wage 12ta koheda thinne?

1W LED රුපියල් 15 ඉඳලා තියෙනවා. ඒත් ඒවගෙ එලිය අඩුයි. හොදම එක රුපියල් 25-30 විතර වෙනවා. උබ කීයක් ගන්නද හොයන්නෙ.

Mirigama
උබ කොළඹ එනවද, නැත්නම් ඉතින් post එකේ තමයි එවන්න වෙන්න ( led bulbs housing මගෙ ගාව තියෙනවා http://www.itledtech.com/)

Mama colombo enawa place eka thiyenne koheda?
![]()
මම ඉන්නෙ මහරගම, වැඩ කරන්නෙ කොල්ලුපිටියෙ උබ එන්න දවසකට 2 කලින් මට call එකක් දීපන්. මම එතකොට අරන් එන්නම්. උබට කොල්ලුපිටියෙන් ගන්න පුලුවන්
මම ඉන්නෙ මහරගම, වැඩ කරන්නෙ කොල්ලුපිටියෙ උබ එන්න දවසකට 2 කලින් මට call එකක් දීපන්. මම එතකොට අරන් එන්නම්. උබට කොල්ලුපිටියෙන් ගන්න පුලුවන්