1xbet වල predict කරන්නෙ කොහොමද

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    1xbet වල predict කරන්නෙ කොහොමද මචංලා ඉගෙන ගන්න කැමති.. දන්න එලකිරියෙක් කියහන්කෝ . නොසගවා
     
    • Like
    Reactions: CloudX64

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,039
    113
    −273.15°C
    kiyala denna deyak na bn ooke.
    team dekak gaththama unge head to head records,recent match wala performance karapu widiha,team news balala analysis ekak daanna tyenne.
    analysis kochchara hodata karath awasana mohothe kela wenna podi chance ekakuth tyenawa.
    Ex:- fifa world cup 2022 - saudi arabia vs argentina. match eka mokada une kiyala dannawane. hari nm argentina un arunta ballonta gahanawa wage gahanna oona. argentina un gahapu goal okkoma offside giye. odd ekath argentina unge low odd thibbe.
    api hithanne 1.1 ta adu odd loss wenne na kiyala neh,1.1 odd ekath loss wena awastha tyenawa.
    win chance = analysis 70% + luck 30%.
    iwaseema tyenawa nm gemak gahaganna puluwan. (dawasen deken laksha ganan hoyana eka gana neveyi kiyanne)ehema nathi unoth tyena salli tikath nathi karagena 1x ekata bana bana tamayi inna wenne.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1xbet ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. මුලින්ම ක්‍රිකට් බෙට් දදා හිටියේ. රුපියල් 500ක් දාලා. සෑහෙන දවසක් ඇද ඇද හිටියා. බෝනස් එකවුන්ට් එකට 9000ක් දිනුමක් ආව. ඒක අඩු වැඩි වේවි තිබිලා යනකොට ඉබේම 1000ක් වෙලා මෙයින් එකවුන්ට් එකට වැටුනා. පස්සේ නිකමට එතන තියෙන ඒව මේවා බැලුවා. කැෂිනෝ කියලා තිබ්බා. ඒක බැලුව. එතන ඉතින් ඔබ ඔව හිටියා රුපියල් 20 බෙට් දාලා. අම්මට සිරි මෙන්න ආව 3400ගාණක්. ඉතින් දැන් වෙලාව 11යි. 20 ගානේම ඔබ ඔබ හිටියා. එක පාරටම යාකේ 26000ක් අවේ නැතැ. අවේ කොහොමද කියලාවත් උනේ මොකක්ද කියලාවත් හැගීමක් නැ. දැන් එකවුන්ට් එකේ 30000කට වැඩි. දඩස් ගාලා 30ක් විත්ඩෝ කළා. දවසක් විතර ගියා හැබැයි එන්න. දැන් ඉතින් පරදින කාලේ වගේ. එකවුන්ට් එකේ තිබ්බ ගානෙන් ආපහු 8000ක් හැදුනා. ඉන් 6000ක් ගත්තා. ඒක නම් ටික වෙලාවකින් ආවා. දැන් ආපහු පරදින කාලේ වගේ. ඒවා ලොස්ට් උනා. ආපහු 1000ක ඩිපොසිට් කරලා 15ක් හැදුවා. එකෙන් 13ක් ගත්තා. දැන් ආපහු පරදින කාලේ. අතේ තිබ්බ 5ක් විතර දැන් ලොස්ට්. අන්තිමට IPAY එකේ මුදල් ලැබීම් ගෙවීම් බැලුවා. ලොස්ට් නැ. පස්සේ පුරුදු උනා 5000ක් හදලා 4000ක් ගන්න. දැන් ඒක සාර්ථක වෙන්න දෙන්නේ නැහැ. 3000න් උඩට යන්න දෙන්නේ නැහැ. බැරිම තැන 2000ත් ගත්තා. මෙන්න බොලේ අද සියලමු දේවල් අලුත් කරලා. මුලින් මුලින් ලෝබ නැතිව දෙනවා සීන් එකම තමයි පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේ. බොහෝ වෙලාවට තැන්පත් කරන මුදල් අතුරුදහන් වෙනවා කිසිම වගකිමක් නැතිව. හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ මුලින් දිනුමක් දීලා ඇබ්බැහි කරන දෙයක් එක්ක. කවුරු හරි උදවුවක් ඉල්ලුවොත් විශේෂඥ උපදෙස් දෙන්න හැකියි.