senkadagala raja

Active member
  • Nov 1, 2025
    337
    193
    43
    මචන් මම බැලුවේ 1xbet ට්‍රයි කරන්න.රු 1000ක් දාලා දවසට තව රු 1000 හොයගාත්ත අවුලක් නෑනේ..ඒ සීන් එක මුකුත් මම දන්නෑ..නිකන් අදහසක්
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,904
    2,609
    113
    Pizzahut, KFC wala job balapan.. rs. 1000 ta wada dawase padiyak hoyaa ganna puluwan
    soodu creeda karala goda yanna baa
     
    • Like
    Reactions: Error365!

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,203
    12,368
    113
    Ehema salli double karanna puluwan nam million ekak dala eka double kara gani minissu..
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    337
    193
    43
    Ehema salli double karanna puluwan nam million ekak dala eka double kara gani minissu..
    ඉතින් බං කෙලවෙන්නෙ වැඩිපුර දැම්මොත්නේ.එහෙම ඩබල් කරගන්න පුළුවන්නේ දාන ගාන අඩු නිසා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,754
    1
    17,832
    113
    −273.15°C
    Rs.1000 k daala 1000 k hoyanna ba.
    aduma Rs.10k wath daanna oona.
    bank roll eken 5-10% (Rs.500, Rs.1000) odd 1.5-1.8+ odd wala bet walata stake karanna.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,768
    2,848
    113
    ඕකෙ අකවුන්ට් මොනිටර් කරනව
    5000ක් දාල 25000ක් කරන් අයින් උනා.
    Same...dinanna puluwan aluth account walata witharai...tikak yaddi kela wenawa witharai...math account 3k withara hadala ohoma aran ain una :yes:
     
    • Like
    Reactions: Amith0424

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,632
    113
    මාත් ට්‍රය් කරනවා .පොඩි පොඩි ගණන් දාපන් දානවා නම් .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,785
    51,006
    113
    සේදවත්ත
    රේස් දාපන් , ඒත් හොදට අස්සයෝ ගැන හොයන්න ඉන්නෙනෙට් එකෙන් . ඕල්ඩ් ස්කූක් අංකල්ලා එක්ක ගේමක් නැතුව දිනන්න පුලුවන් ඒත් සමහර අංකල්ලා නම් කැරිම ඇවිදින ඩේටාබේස් .

    පොලි මාකට් එකේ ෆුට් බෝල් වලට මේ ටිකේ බෙට් කරන්න , රේසින් , ufc වගේ ඒත් ප්ලේයර් ගැන මනා අවබෝධයක් සහ තරගය ගැන අවබෝධයක් ඕනේ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,626
    9,065
    113
    • 1 සූදුව කියන්නේ සල්ලි තියෙන ධනවතුන්ගේ විනෝදාංශයක් බෙට් එකක් දින්නත් පැරදුනත් උන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි
    • 2 සූදුවෙන් යම්කිසි ගේමක් ගහනවා නම් ගහන්නත් පුළුවන් සල්ලි තියෙන එකෙක්ට විතරයි හැබැයි සුදු කෙළලා සල්ලිකාරයෙක් වෙච්ච එකෙක් අද වෙනකම් මං දැකල නෑ
    • 3 සූදුවට 50% වාසනාවත් අවශ්‍යයි තමන්ගේ වාසනාවේ තරම තමන් තේරුම් ගන්න ඕනේ උදාහරණයක් විදිහට තමන් අඩු ආදායම් ලබන පවුලක ඉතාමත් අඩු පඩියක් ලබන රස්සාවක් නම් කරන්නේ තමන්ගේ වාසනාව තියෙන්නේ ඉතාමත් අඩු තැනක ඉතින් මේ වගේ අය තමන්ගේ වාසනාව උරගාල බලනවා කියන්නේ ඉන්න තැනින් තවත් පල්ලෙහාට වැටෙනවා කියන එකයි.ධනවතුන්ට දැනටමත් 50% වාසනාව කියන දේ තියෙනවා ඒ වගේම උන්ට පැරදුණත් අවුලක් නැහැ මොකද උන් ඊට වඩා ලොකු ආදායමක් හොයනවා.
    • 4 game fixing තියෙන නිසා අපි කොච්චර පෙඩික්ට් කරත් එක ක්ෂණිකයින් ඒක වරදින්න පුළුවන්.
    • 5 House always win න්‍යාය.මොකද මිනිස්සු ඔක්කොම දිනනවානම් එහෙනම් බෙටින්ග් සෙන්ටර්ස් වැහිලා කැෂිනෝ වැහිලා යන්න එපැයි හැබැයි ඒවා දිනපතා දියුණුවෙන් දියුණුවට පත්වෙනවා.
    • 6 සූදුව කියන්නේ දියුණු වෙච්ච මිනිහෙක්ගේ විනෝදාංශයක් මිස දියුණු වෙන්න තියෙන මාර්ගයක් නෙමෙයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    මචං මේක දවසේ ආදායමක් වගේ හිතලා නම් කරන්න එපා, මුලින් දිනුවත් අන්තිමට house එකට තමයි වාසිය. try කරනව නම් නැති වුණත් කමක් නැති ගාණක් විතරක් දාලා, limit එකක් තියාගෙන loss එක පස්සේ chase නොකර ඉන්න.