2ක්_මැරිල-4ක්_හිරවෙලා
දෙනෙක් බේරා ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටියි.
මේ වන විට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත. වාර්තා වෙන්නේ තේ ගබඩා කර තිබී පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබී තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
Source: Gossiplanews
ග්රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටී දෙදෙනෙකු මරුට - 4 ක් සිරවෙලා
කොළඹ, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි. එහි සිරිවී ඇති කිහිප
දෙනෙක් බේරා ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටියි.
මේ වන විට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත. වාර්තා වෙන්නේ තේ ගබඩා කර තිබී පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබී තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
Source: Gossiplanews
ehema kiwwata mun karanne naa bn. 
තව බිල්ඩිං ගොඩක් කඩං වැටිල ගොඩක් මැරෙන්න නියමිතයි 