2ක්_මැරිල-4ක්_හිරවෙලා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    2ක්_මැරිල-4ක්_හිරවෙලා

    ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටී දෙදෙනෙකු මරුට - 4 ක් සිරවෙලා

    WaterPrintingLab_2-14-2018_45407_PM.jpeg

    කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි. එහි සිරිවී ඇති කිහිප
    දෙනෙක් බේරා ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටියි.

    මේ වන විට පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇත. වාර්තා වෙන්නේ තේ ගබඩා කර තිබී පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවයි.

    සිදුවීමෙන් තුවාල ලැබී තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    Source: Gossiplanews
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම පටං ගත්ත විතරයි :yes: තව බිල්ඩිං ගොඩක් කඩං වැටිල ගොඩක් මැරෙන්න නියමිතයි :sorry: අපිත් ඉන්දියාව බංගලාදේශෙ වගේ වීගෙන එනව :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාම පටං ගත්ත විතරයි :yes: තව බිල්ඩිං ගොඩක් කඩං වැටිල ගොඩක් මැරෙන්න නියමිතයි :sorry: අපිත් ඉන්දියාව බංගලාදේශෙ වගේ වීගෙන එනව :(

    :shocked:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තාම පටං ගත්ත විතරයි :yes: තව බිල්ඩිං ගොඩක් කඩං වැටිල ගොඩක් මැරෙන්න නියමිතයි :sorry: අපිත් ඉන්දියාව බංගලාදේශෙ වගේ වීගෙන එනව :(
    :sorry::sorry::(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    hapo oya store karana building nam athimai. kadanna loba kamata store karana ayata deela salli hoyana. anthimata ahinsaka jeewatha wandi gewanawa.