මෙන්න මේ කතාව තමයි හරි. ඉරවල් 7 ක් හරි ඉරවල් 12ක් හරි පායන කතාවක් නෙවෙයි බොලව් බුදු හාමුදුරුවෝ දේශනා කරේ. ඒ හා සමාන උශ්නත්වයක් ගැන. උඹලට දැන් උනත් ඒකේ හැටි දැනිලා ඇති. උඹලා පොඩි කාලේ තිබුන දේශගුණය නෙවෙයි නේද දැන් තියෙන්නේ. අව්රුද්දෙන් අව්රුද්ද බලපල්ලා එන්න එන්නම රස්නේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. වැස්ස අඩු වෙනවා, ගස් වැල් කපලා වනාන්තර අඩු වෙලා කාන්තාර වැඩි වෙලා රස්නේ වැඩි වෙනවාකල්ප විනාශයකදි එහෙම වෙනව කියල අහල තියෙනව, ඉරවල් 7ක් ම නෙවෙයි ඒ සමාන රස්නියක්.