2 කේන්දරය හා විවාහය +16+
විවාහය කෙරෙහි කේන්දරවල බලපෑම ඇත්තක්ද?
විවාහය කෙරෙහි කේන්දරවල බලපෑම ඇත්තක්ද?
මට මේක ලියන්න හිතුනෙ අරුණි ශපීරෝ සහෝදරිය ලියපු වළයාකාර සූර්යග්‍රහණය සහ ග්‍රහ බලපෑම් කියන ලිපිය කියෙව්වම.
ඉස්සෙල්ලම මම පොඩි කතාවක් කියන්නම්කො. මම හොඳට දන්න මගෙ යාළුවෙක් හිටියා. එයාගෙ affair එකට අවුරුදු 8 විතර ගියාට පස්සෙ තමයි ඒ දෙන්න marry කරන්න හිතුවෙ. එතකොට ඉතින් කේන්දර බලන්න දෙයක් නැහැනේ. අවුරුදු 8ක කාලය තුලදිම එයාලගෙ අතර කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුනෙ නැහැ. marry කරන්න නැකත් බලන්න ගියාම එයාල කියලත් තිබුනා කේන්දර බලන්නනම් ඕනෙ නැහැ, නැකත් විතරක් හදල දෙන්න කියලා.
ඒත් නැකත් හදන මනුස්සය කේන්දරත් බලල කියලා මේ විවාහයනම් කරන්න එපා. දෙන්නට කොහොමටවත් එකට ඉන්න බැහැ කියලා. ඒත් ඒ වෙනකොට එයාලට වෙන් වෙන්න පුලුවන්කමක් තිබුනෙනෑ. එහෙම එකට ඉන්න බැරිනම් මෙච්චර කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියෙ කොහොමද කියල එයාල කේන්දර බලපු කෙනාටත් හිනාවුනා. ඒත් ගෙදරින් කෝකටත් කියල තව තැන් දෙක තුනකින් විතර ආයෙත් කේන්දර බැලෙව්වත් කියල තියෙන්නෙ ඒකමයි.
ඒත් ඒ කිසිම දෙයක් සලකන්නෙ නැතුව මීට අවුරුදු දෙකකට කලින් ඒ දෙන්න විවාහ වුනා. බඳින්න කලින් කිසිම ප්‍රශ්නයක් නැතුව, බොහොම සතුටින් හිටපු දෙන්නට දැන් ඒ දෙන්නව පෙන්නන්න බෑ. ගෙදර හැමදාම වගේ රණ්ඩු.
ඔය වගේ උදාහරණ ඕනෙ තරම් දකින්න තියෙනව. (ඒ වගේම ඕකෙ අනිත් පැත්තත් තියෙනව. එහෙම එපා කියද්දි බැඳල සතුටින් ඉන්න කට්ටියත් ඉන්නව) අපි ආයෙත් කතාවට හැරෙමුකො.
ඒ දෙන්නට එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒ දෙන්නට එහෙම වුනේ හඳහන් නොගැලපීම හින්දද?
මට හිතෙන විදියට ඒකට බලපාන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි සමහර කට්ටිය බැන්ඳට පස්සෙ බඳින්න කලින් හිටියට වඩා ගොඩක් වෙනස්වෙන එක. මිනිස්සුන්ගෙ හැටි එහෙමයිනෙ ඕනෙම දෙයක් ලබාගන්නකම් තමයි ඒකෙ අගේ තියෙන්නෙ. ලැබුනට පස්සෙ ඒකට කිසිම සැලකිල්ලක් නැහැ. කට්ටියගෙ ඇත්තම ස්වරූපය එලියට එන්න ගන්නෙ පස්සෙ.
තවත් දෙයක් වෙන්න පුළුවන් කේන්දර ගැලපෙන්නෙ නැහැ කියල එයාල දැනගෙන ඉඳපු එක. එයාලගෙ යටිහිතේ ඒක වැඩකරල ඒකට අනුව එයාලගෙ හැසිරීමේ වෙනසක්වුනා වෙන්නත් පුළුවන්.
වෙන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා. මේක තමයි මට කතාකරන්න ඕනෙම දේ. ඒ තමයි ඇත්තටම ඒ දෙන්නගෙ නොගැලපෙන එක කේන්දරයෙන් ඇත්තටම පෙන්නුවද කියන එක. කේන්දරයකින් එහෙම දෙයක් පෙන්වන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙටනම් හරියට උත්තරයක් දෙන්න කාටවත් බැරිවෙයි. සමහරු කියයි මොන බොරුවක්ද ඔය කොහෙවත් තියෙන ග්‍රහලෝක කොහොමද අපේ ජීවිතයට බලපාන්නෙ කියල.
ඒත් ඒවගේ දේවල් වලින් පිටවන කිරණවල බලපෑමක් තියෙන්න බැරිද?
ඒ වස්තූන් මගින් ඇතිකරන ගුරුත්වාකර්ෂණ බලපෑම තියෙනව වගේ වෙනත් බලපෑමක් අපේ සිතුවිලිවලට ඇති වෙන්න බැරිද?
අපි ඉන්න පරිසරය අනුව අපට ඇතිවන සිතුවිලිවල ස්වභාවය තීරණය වෙනව වගේ ග්‍රහ වස්තූන් මගිනුත් එවැනි බලපෑමක් ඇති වෙන්න බැරිද?
මම හිතන විදියටනම් තවම අපි නොදන්න වගේම, අපි එදිනෙදා අත්දකින, ඒත් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි ගොඩාක් දේවල් අපි අවටම තියෙනවා. අපි නොදන්නා පලියට ඒ දේවල් බොරුයි කියල කියන්න අපට පුළුවන්ද?
මේ සම්බන්ධ ඔබගේ අත්දැකීම් සහ අදහස් බෙදාගන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව.
[FONT="][FONT="] සිංහලෙන් කේන්දර බලන [/FONT][FONT="]Software (2) [/FONT][FONT="]එක [/FONT][FONT="]Download [/FONT][FONT="]කරන්න මෙතන [/FONT][/FONT]
[FONT="][FONT="]Click [/FONT][FONT="]කරන්න.[/FONT][/FONT]
මේ මගේ කේන්දර ගැන දෙවනි ට්‍රෙඩ් එක ..... මෙන්න පලමු එක බලපු නැති අය මෙතන ඔබන්න
wade hodanam comment eka rep: dala yanna....

virus nam virus gad eka disable karala dl kara ganin
මේ මගේ කේන්දර ගැන දෙවනි ට්‍රෙඩ් එක ..... මෙන්න පලමු එක බලපු නැති අය මෙතන ඔබන්න
wade hodanam comment eka rep: dala yanna....
Attachments
Last edited: