2.1 Speaker Seystem Help

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Machan mata 2.1 ekak one PC ekata, habai honda ekak
    monawa hari honda models dannawada? mama ahala tiyanawa Microlab ehema dan ena ewa hari na kiyala
    Honda lankawe available ewa monawada?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    Hyundai 2.1 එකක් ගත්තා 5000 කට. කොරියාවෙන් ගෙන්නල විකුනන ගෙදරකින්. දැන් අවුරුදු 7ක් විතර . චයින ඒවට වඩා සෑහෙන්න සවුන්ඩ් හොඳයි. ඒවගේ ගෙන්නල විකුනන තැන්වල අඩුවට හොඳ ඒව තියෙනව ටිකක් බලන්න.
     
    • Like
    Reactions: NRTG and Champ HB

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    හොඳ ඵකක්නම් ඉතිං මේක තමා..Bose Companion 5😍

    Companion5_011_nodisc-f03ea8fc2131f33f5973400aa1fddac7.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Hyundai 2.1 එකක් ගත්තා 5000 කට. කොරියාවෙන් ගෙන්නල විකුනන ගෙදරකින්. දැන් අවුරුදු 7ක් විතර . චයින ඒවට වඩා සෑහෙන්න සවුන්ඩ් හොඳයි. ඒවගේ ගෙන්නල විකුනන තැන්වල අඩුවට හොඳ ඒව තියෙනව ටිකක් බලන්න.

    උඹ ඵහෙනම් හොඳ චයින බ්‍රෑන්ඩ් ඵකක් Use කරල නෑ වගේ..edifier වගේ බ්‍රෑන්ඩ් ඵකක් use කරල බලපං ඕවා කැලේ..😁

    https://www.edifier.com/int/en/speakers/2.1-subwoofer
     
    • Like
    Reactions: PHBhagya

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රේඩියෝ තියන සබ් එකක් කියපල්ලකෝ රිමෝට් එකක් එක්ක තියන එකක්නම් වඩා හොද . 5000 ට අඩුවෙන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    උඹ ඵහෙනම් හොඳ චයින බ්‍රෑන්ඩ් ඵකක් Use කරල නෑ වගේ..edifier වගේ බ්‍රෑන්ඩ් ඵකක් use කරල බලපං ඕවා කැලේ..😁

    https://www.edifier.com/int/en/speakers/2.1-subwoofer

    Edifier koheda ganna thiyenne ban? Permium look ekak nam thiyenawa. Sounds ehemath ea wagema athi❤️
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Edifier koheda ganna thiyenne ban? Permium look ekak nam thiyenawa. Sounds ehemath ea wagema athi❤

    මට නම් රට ඉඳන් අාපු ඵකෙක් දුන්නෙ..sound නම් ඉතිං අහන්න දෙයක් නෑ..පට්ට..මං ළග තියෙන්නෙ මේකක්..subwoofer ඕන නෑ මේකේ bass ඵහෙම සුපිරි.bass/treble අඩු වැඩි කරන්න පුළුවන්.❤❤

    Screenshot_2020-08-06-10-32-16_copy_1080x1226_copy_540x613.png

    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    මට නම් රට ඉඳන් අාපු ඵකෙක් දුන්නෙ..sound නම් ඉතිං අහන්න දෙයක් නෑ..පට්ට..මං ළග තියෙන්නෙ මේකක්..subwoofer ඕන නෑ මේකේ bass ඵහෙම සුපිරි.bass/treble අඩු වැඩි කරන්න පුළුවන්.❤❤

    View attachment 88163

    Ehenam lankawe nathuw athi ban.. hoyala balanna ona