ඕකට සෙට් වෙන්නෙ මචං 12Vx2 Full wave transformer එකක්.
ඕවගෙ වයර් 3ක් එනවා. -12v, Center tap (0v), +12v
Center tap එකයි ඕනෙම වයර් එකක් අතර voltage එක 12v
Center tap එක ඇර අනික් වයර් දෙක අතර voltage එක 24v
ඒ කියන්නෙ ඔය සාමාණ්‍ය 24v ට්‍රාන්ස්ෆෝමර් එකක්මයි ඒත් Secondary Coil එකේ හරි මැදින් වයර් එකක් මාට්ටු කරලා තියෙන්නෙ ඒක තමා Center tap, Common Ground, Ov කියලා හඳුන්වන්නෙ.
Connect කරන විදිය කියන්න PCB එකේ උඩ යට ෆොටෝස් දාන්න
12v2 2A ට්‍රාන්ස්ෆෝමරයක් කොටුවෙ 600යි
12v2 3A එකක් 900
5A ගාන නම් දන්නෙ නෑ ඕය ඈම්ප් එකේ වොට් ගාන කොහොමද? 3A ඇති වෙයි
