2.1 Subwoofer system Advice!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Edifier hondai mitech wala thiyenawa, eth budget ekata etharam honda set ekak ganna amarui. Microlab M 500 eka shape habei 6000 withara wei. Naththam Divoom theyenawa (Divoom revo 3) 5700 withara wei mata mathaka widihata.

    thanx macho
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    DIVOOM patta..

    bi_2633949.jpg

    yeah maxxxa system
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    බය නැතිව CREATIVE inspire එකක් ගන්න:yes::yes:..හැබැයි SBS එක එපා...:no::no:මෙහෙම එකකුත් තියනවා..දැන් එන inspire version එක ඉස්සර එක තරම් හරිනැහැ.:(එත් අවුලක් නෑ..පුලුවන්නම් CREATIVE inspire Cambridge Soundworks කියන එක හොයාගන්න.use කරපු එකක් උනත් හොදට තියනවනම් කමක් නෑ..හොයාගන්න බැරිනම් දැන් තියන inspire එකකට යන්න..හැබැයි 5000 ක් වෙන එකක් නම් නෑ......:):)

    Microlab එකත් අවුලක් නෑ.....:D:D