2.1 subwoofer

uditha224

Well-known member
  • 2.1 subwoofer_උදව්වක්

    එළකිරි එකේ කස්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ.....:)

    2-1-Subwoofer-Speaker-for-PC-ES-2013-.jpg

    මට කියනවද බලන්න රුපියල් 5000/=අඩුවෙන් ගන්න පුළුවන්
    හොදම 2.1 subwoofer එක මොකක්ද කියල?????
    ගාණත් දැම්මනම් එල ............

    එක ගැන idea එකක් නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න........:)
     
    Last edited:

    uditha224

    Well-known member
  • menna mama kiwwe



    244406_0_original.jpg



    මචන් A4tech එක කොහොමද???

    මම මේක ඊයේ බැලුව e-link එකේ

    A4TECH 2.1 MULTIMEDIA SPEAKER ONLY AT 2050 TK.
    BRAND NEW INTACT PACK
    MODEL: AS 316
    NICE OUTLOOK
    GORGEOUS BLACK CO LOUR.
    CRYSTAL CLEAR AND SPLENDID SOUND QUALITY.

    TOTAL WATT: 45
    SUB WOOFER: 25 WATT
    SPEAKER: 10X2=20 WATT


    4500/= කිව්වා..............