මට තේරෙන විදිහට මේකෙන් දෙන්න උත්සහ කරලා තියෙන්නේ මොකක්ද කියල පැහැදිලි වෙනවා, මෙන්න මේ ප්රශ්න දෙක ඇහුවොත්.
1. කවුද මෙතන බුද්දිමත් ම වැඩේ කලේ?
2. ඇයි ඒ කෙනා බුද්දිමත් වෙන්නේ? මොකක්ද විශේෂත්වය?
1. කවුද මෙතන බුද්දිමත් ම වැඩේ කලේ?
- ගුරුවරයා ද?
- පන්තියේ සිටි එම පිළිතුර භාරගත් ළමයි පිරිසද?
- පිළිතුර භාර නොගෙන ඒ වෙනුවෙන් නැගිටලා විරෝදය නගපු සිසුවා ද?
- කිසිදු විරෝධයක් නොනගා දිගටම නිහඬව වී එය පිළිගත්තා මෙන් අන් යට පෙන්නමින්,
නමුත් ඇත්තටම තමා නිවැරදි යැයි හිතා සිටි පිලිතුරම පිළිගෙන පොතේ ලියාගත්ත කෙනාද?
2. ඇයි ඒ කෙනා බුද්දිමත් වෙන්නේ? මොකක්ද විශේෂත්වය?
Last edited:
ඒක තමයි කලා නිර්මාණයක තියෙන ආතල් එක 


