සරල බහුතරය කොහොමත් පොහොට්ටුව ගන්නවා. ඊට පස්සේ තව අවුරුදු 10කට වත් ආණ්ඩුව පෙරලන්න බෑ. ඒ නිසා කොහොමත් සජිත්/රනිල්ගේ බහුතරය පොහොට්ටුවට පනිනවා.නිදහස් පක්ෂෙට නම් හිතන තරම් චන්ද එන්නේ නෑ.