2/3 තිබුණට ආන්ඩුව පට්ට දුරුවලයි නෙහ් බන්? 🤦

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    තමන්ගේම රජයේ තමන්ගෙම් පොලිස්පති වත් හොයා ගන්න බැරුව කොහොමද බන් ආන්ඩුවක් රජයක් කරන්නෙ?
    දේශබන්දුවයි සෙව්වන්දියි එක තැනද දන්නෑ හැංගිලා ඉන්නෙ 😂 ඔච්චරටම හොයාගන්න බැරි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,847
    113
    අදාල නෑනේ
    img-1-1741236992148.jpg