තමන්ගේම රජයේ තමන්ගෙම් පොලිස්පති වත් හොයා ගන්න බැරුව කොහොමද බන් ආන්ඩුවක් රජයක් කරන්නෙ?
දේශබන්දුවයි සෙව්වන්දියි එක තැනද දන්නෑ හැංගිලා ඉන්නෙ
ඔච්චරටම හොයාගන්න බැරි
දේශබන්දුවයි සෙව්වන්දියි එක තැනද දන්නෑ හැංගිලා ඉන්නෙ
පළාත් සභාවත් ඕනේ බන් රට හදන්න.. ඒකවත් නොදී කෑගහන්න එපා..