2.5 SATA SSD case ekak

lilman

Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo
    machanla tika dawasakata kalin PC ekakata gahanna chinease 2.5 SATA ssd ekak gatta. (ahalawath nati brand ekak)

    dan eka maara slow.file ekak download wenna dammama average yanne 300KBps wage :(

    mekata warrenty claim karanna puluwan wei da ? use karanna giyama epa wenawa.youtube 720p ekak wath play wenne na.buffer wenawa :(






     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මොනා හරි ටූල් එකක් දාල Read/Write speed බැලුවද
    දැං චයිනීස් SSD උනත් හාඩ් ඩිස්ක් වලට සාපේකශව ස්පීඩ් එක හොඳයි
    වෙන මොනා හරි අවුලක් කියලා මටත් හිතෙන්නෙ
     
    • Like
    Reactions: lilman

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    වටෙන්ම ගනන් අහලා කුනු කෑලි උස්සන් ආවහම ඔහොම තමයි
    :lol::lol:
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo
    can you download something like crystaldiskmark, run it and post the results here?
    https://crystalmark.info/en/download/
    playing youtube videos or downloading files have nothing to do with your sdd (if your ssd can't even handle something like this it's time to rma that shit)
    මොනා හරි ටූල් එකක් දාල Read/Write speed බැලුවද
    දැං චයිනීස් SSD උනත් හාඩ් ඩිස්ක් වලට සාපේකශව ස්පීඩ් එක හොඳයි
    වෙන මොනා හරි අවුලක් කියලා මටත් හිතෙන්නෙ
    Do this
    Can't say anything without read/write speed


     
    • Like
    Reactions: vito

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    SSD එකෙයි Internet Connection එකෙයි නම් කිසිම සම්බන්දයක් නෑ.. Internet Connection එක චෙක් කරගන්න.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo
    well it's somewhat slow for an ssd but should be fine for normal operations of windows (day to day use)
    are you experiencing any slowness or sluggishness in day to day activities on windows? or is it just slow downloads?

    Kingston A400 ekata wada slow
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචං උබේ පීසී එක මොකක්ද?
    ලැපක්ද?
    නෝමල් පීසී එකක් නම් SATA 3GBps port එකකට ගහලා තියනවා නම් ඔය ස්පීඩ් එක හරි
    ඒකෙ 6GBps port එකකට මාරු කරලා බලන්න
    සාටා කේබල් එකත් මාරු කරලා බලන්න
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo
    නමක් ගමක් නැති මගුල් නම් ගන්න එපා ගුපියනේ :(