2.5GB free

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
අද hutch 1න් message 1ක් අව 2.5GB ෆ්‍රී දෙනවා කියල.මම එක active කර ගත්ත.2.5GB ආවත් එක්ක.මට ප්‍රශ්නේ ඇයි බන් මුන් එහෙම දුන්නේ :confused::confused::rolleyes:
 

wal pappa

Member
Dec 14, 2014
6
0
0
වැල පප්පා - (18 අඩුයි නම් දුවපියවූ) වැල පප්පා -https://beta.hive.im/join/1049d - (18 අඩුයි නම් දුවපියවූ)
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    me daqvs vala data denwa bn man sim 45 ta data gaththa bara ganak :D

    kohomada ban ehema gaththe? hamotama denawada?

    පැටියා;17564106 said:
    *400# ගහපං offers ටික පෙන්නනවා.
    90MB free
    220MB free
    1GB free
    2.5GB free
    500MB free

    කියලා. කැමති එකක් සිලෙක්ට් කරපං. Eligible නම් SMS එකකින් confirm කරයි.

    :D

    thanks machan :D
    mata offers nahalu :( :angry: