Motorola Moto G (3rd gen) ekak ganin ban oya kabal ganne natuwa
niyama baduwa, elata vada
අල්ලන්නෙවත් නැතුව කබල් කිව්වෙ කොහොමද?
Maru
Godak ayata wadagath wei
Eth mchn camara MP gaanath daapan rear ekai frontui
Ape godak un dan front cam ekath balanawane
Rep+
හුඟක් ෆෝන් වල කැම් එක පිටිපස්සෙ 13Mp ඉස්සරහ 5MP
සුදු කළු තමා ලස්සන ..කිළුටු වෙන එකට මොකක් හරි කරගන්න වෙයි තමා
![]()
සොපින් බෑග් එකක දාගනින්

20 Range එකේ වැඩි Spec වලට Phone හොයන කට්ටියට වැදගත් වෙයි +
ඔව් හුඟක් අය ෆෝන් ගැන අහල ත්රෙඩ් දානවpatta phone tika bump machan
wadi ganak dila adu fetures tiyena branded phone ekak gannawata wada
adu ganak dila wadi features tiyena me phone watinawa


හොද phone ටිකක් තියනවනේ...![]()

Last edited:



Most Probably White or Black(not black sry i'm thinking about Redmi Note 4G 

