20න් පස්සේ ස්වාධීන කොමිෂන් සභා වලට මොකද වුණේ?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනේ මංදා මොනා වුනාද කියල
    ඈ කටුසු හාමි, කට්ටිය පත්කරන්නේ ජනාධිපති නම් ඒවා කොහොමද ස්වාධීන වෙන්නේ? o_O
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අහෝසි කරා නෙවෙයි ඒවට කට්ටිය පත්කරන බලය ජනාධිපතිට ගත්ත නේද :baffled:

    නෑ, ව්‍යවස්ථාදායක සභාවෙන්, 10 දෙනෙක් ඉන්නවා, ජනාධිපති ගෙ තනි මතේට පත් කරන්න පුලුවන් ඒකෙන් එක්කෙනයි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    වහල්ලුන්ට මොකටද ස්වාධිනත්වයක්???
    උදාහරණයකට, මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ බලය ජනාධිපති අතට ගත්තොත් මොකද වෙන්නේ??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වහල්ලුන්ට මොකටද ස්වාධිනත්වයක්???
    ස්වාධින උන් පත්වෙන්නෙ අහසින් පාත්වෙලාද :baffled:
    නෑ, ව්‍යවස්ථාදායක සභාවෙන්, 10 දෙනෙක් ඉන්නවා, ජනාධිපති ගෙ තනි මතේට පත් කරන්න පුලුවන් ඒකෙන් එක්කෙනයි.
    ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ඒකාධිපතික් වෙනවය කියල කට්ටිය කිවේ බොරුද එතකොට
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ස්වාධින උන් පත්වෙන්නෙ අහසින් පාත්වෙලාද :baffled:

    ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ඒකාධිපතික් වෙනවය කියල කට්ටිය කිවේ බොරුද එතකොට
    ඉරිසියාවට ගොතන කතා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ස්වාධින උන් පත්වෙන්නෙ අහසින් පාත්වෙලාද :baffled:

    ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ඒකාධිපතික් වෙනවය කියල කට්ටිය කිවේ බොරුද එතකොට

    බයිලාවක් තමා මචං, constitutional council srilanka කියල ගූගල් කරානම් කලින් හිටපු අයයි දැන් ඉන්න අයයි බලාගන්න පුලුවන්.

    NGO ලොක්කො තුනක් හෝ හතරක් හිටිය කලින් එකේ.
     
    • Like
    Reactions: asylum