20 දි කල යුතු දේවල් 20ක්...(20 things to do in twenties...)

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    01)භය උපදවන දෙයක් කරන්න.:yes:

    02)උයන්න පුරුදු වෙන්න.:yes:

    03)තනිව ගමනක් යන්න.
    :yes:

    04)එළි වෙනකන් සාදයකට සහභාගී වන්න.
    :yes:


    05)අවධානමක් ගන්න.:yes:

    06)හැකිතාක් පොත් කියවන්න.
    :rolleyes:

    07)නිවාඩුවකට පිට පලාතකට යන්න.
    :yes:

    08)පැරණි මිතුරකු හමුවන්න.
    :yes:

    09)කාර්යබහුලත්වයෙන් මිදෙන්න.
    :yes:

    10)ණය පියවන්න.
    :rolleyes:

    11)පවුලේ ඥාතීන් දැන හැඳින ගන්න.
    :yes:

    12)සම්භාව්‍ය ග්‍රන්ථ යලි යලිත් කියවන්න.
    :no:

    13)ආදරය කරන්න.
    :love:

    14)සමාජ සේවයක නියැලෙන්න.:rolleyes:

    15)ලියුමක් ලියන්න.
    :no:

    16)ඔබගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ සජීව ප්‍රසංගයක් නරඹන්න.
    :yes:

    17)එළිමහනක නිදන්න.
    :yes:

    18)පැල සිටුවන්න.
    :rolleyes:

    19)විනෝද චාරිකාවක යන්න.
    :yes:

    20)ජීවිතයේ සැබෑ අරමුණු තීරණය කරන්න.
    :rolleyes:


    :baffled::dull::rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    01)භය උපදවන දෙයක් කරන්න. :confused:


    02)උයන්න පුරුදු වෙන්න.
    :yes:


    03)තනිව ගමනක් යන්න.
    :yes::yes:


    04)එළි වෙනකන් සාදයකට සහභාගී වන්න. :yes:



    05)අවධානමක් ගන්න.
    :yes:


    06)හැකිතාක් පොත් කියවන්න.
    :yes:


    07)නිවාඩුවකට පිට පලාතකට යන්න.
    :yes:


    08)පැරණි මිතුරකු හමුවන්න.
    :yes:


    09)කාර්යබහුලත්වයෙන් මිදෙන්න.
    :yes:


    10)ණය පියවන්න.
    -:baffled:


    11)පවුලේ ඥාතීන් දැන හැඳින ගන්න.
    :angry:


    12)සම්භාව්‍ය ග්‍රන්ථ යලි යලිත් කියවන්න.
    :yes:


    13)ආදරය කරන්න.
    -:P:yes:


    14)සමාජ සේවයක නියැලෙන්න.
    :yes::yes:


    15)ලියුමක් ලියන්න.
    :no:


    16)ඔබගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ සජීව ප්‍රසංගයක් නරඹන්න.
    -:P:yes:


    17)එළිමහනක නිදන්න.
    :baffled::nerd:


    18)පැල සිටුවන්න.
    :yes::yes:


    19)විනෝද චාරිකාවක යන්න.
    :P:yes:

    20)ජීවිතයේ සැබෑ අරමුණු තීරණය කරන්න.:yes:;)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    හැකිතාක් පොත් කියවන එකන0 වෙන්නෙ සෑහෙන්න අඩුවෙන් :confused: ... අනිත් එව්ව ටික න0 19න් ම කරල තියෙනවා .. :P:D:D