තියන් ඉන්නව නෙමේ පො&නයො තොපේ පො&න 19 තියෙන අඩු පාඩු කම් නිසා ඌව අයින් කරන්ඩ බැ, අඩුම ගානෙ තොපිට විවස්තාවට හරියට සoසෝධනයක්වත් කරගන්ඩ තරන් මොලයක් තිබ්බද ,ගොන් බඩු, මොක කරත් හත්පොලේ ගාගන්නව..
2/3 බලය ඉල්ලුවෙ 19අහෝසි කරන්ඩ සහ නව විවස්තාවක් ගේන්ඩ ඒකට ජන වරම හම්බුනාම උබල වගේ ගොන් බඩු වලට ඕන ඕන ලබ්බවල් කරන්නෙ නැ අපි..අපිට හම්බුන ජනවරමට සාධාරණය අනිව ඉශ්ට කරනව 20 ගෙනල්ල ඉට පස්සෙ නව විවස්තාව ඒකත් ගේනව..උබල වගේ ගු ඇන් පි ගොන් බඩුවල කැමැත්ත අකමැත්ත අදාලම නැ ..
අම්මට උඩු 1500ටයි බුරියානිවලටයි පුක දෙන වහලාට අමතකයි ඕකට අත ඉස්සුවේ මහින්ද ඇතුලු සෙට් එක කියලත් . අනික බන් ආණ්ඩුව විවේචනය කරන හැම එකාම ගූඇන්පිවත් ජෙප්පොවත් නෙවෙයි වහලෝ... ඇයි බන් මහින්දයා බය උනාද සිරාට ? රෙද්දේ ගූ නාගෙනද බන් අත ඉස්සුවේ ? අපිනම් එදාම කිව්වා 19ත් වැරදියි කියලා ... හැබැයි අත උස්සපු හරක්ට මොළයක් තිබ්බේනෑ . එකම මිනිහයි හිටියේ විරුද්ධ වෙන්න . සරත් වීරසේකර ...
ජනවරමට කොහමද බන්
*** විගනකාධිපති යටතේ තිබුනු ජනාධිපති ලේකම් කාර්්‍යාලය අගමැති ලේකම් කාර්්‍යාලය
රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීම අදාල වෙන්නේ ?
*** අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම
*** ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම
*** ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප‍්‍රතිපාදනය ඉවත් කර තිබේ
*** ජනාධිපතිවරයාගේ වගකීමක් වූ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම
බූරුවෙක් වගේ කියවන්නේ නැතුව ඔය එකින් එක අරන් කියපන් ඕවායෙන් ජනතාවට සැලසෙන යහපත මොනවද කියලා ?
පිරිමියෙක්නම් හරියට උත්තර දියන් .... පට්ට ගොන් පොන්න වේස බඩුවක්නම් සුපුරුද අදෝනාවත් , හතර වටේටම ගූ ගාගැනීමත් කරපන් ...
දැන් කියපල්ලා මේ හාමුදුරුවොත් ජෙප්පෙක් / සජියගේ හරි ගූඇන්පීහරි කියලා ...
20 වගන්ති වලට බෙංගමුවේ හිමිත් විරෝධයේ..
යෝජිත 20 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ එකඟවිය නොහැකි ඇතැම් කොටස් ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීම එමඟින් වළක්වා ඇති බවත් එය සුදුසු නොවන බවත් පවසන උන් වහන්සේ ජනාධිපති වුවද ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන්නේ නම් ඔහු අධිකරණයට ගෙන යාමට අවස්ථාවක් ලැබිය යුතු බව ද සඳහන් කරති.
එමෙන්ම මෙම පනත මගින් විගණකාධිපතිවරයාගේ බලතල අඩු කර ඇති බවත් ඇතැම් රජයේ ආයතන විගණනය කිරීමේ බලය අත්හිටුවා ඇති බවත් එය පිළිගත නොහැකි බවත් උන්වහන්සේ කියා සිටිති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.