20/20 ලීගයේ කණ්ඩායම් නම්වල සැබැඅරුත... :O
SLPL කණ්ඩායම් නම් හා ලන්චන - සන්විදායකයන්ගේ උගුල
ලන්කා ප්‍රිමිය ලීගයේ කණ්ඩායම් ලාන්චනයේ හා පිට කිරීමේ සැගවුණ රහස.
ඔනැම කෙනෙකුට විශ්මය උපදවමින් නිර්මාණයකල, ලන්කා 20/20 ලීගයේ Logo හා නම් පිළිබදව මොහොතක් සුභවාදිව සිතමු.
මෙහි එන සත්ව නාම බොහොදෙනෙක් අසා නැති සතුන්ගේ නම් වන අතර සමහරක් නම් ප්‍රබන්ද වලින් පමණක් දැකිය හැකි ඒවා වේ.නමුත් මේවායේ සැගවුණ රහස් නැතුවා නොවේ. ලන්කාවට ආගන්තුක වුවද මේ ආකාරයෙන් සතුන්ගේ නම් කණ්ඩායම් තරග සදහා භාවිතා කිරීම බහුලව සිදුවේ.
එසේම එයින් අදහස් කරනුයේ තරගාවලියේ තරග කාරීත්වය වැඩිකොට පෙන්වීම මෙන්ම ලොකයේ අවධානය දිනා ගැනීමයි.. තරගාවලිය අරම්භයට පෙරම සංවිදායකයන් තමන්ගේ ලාන්චන මාකට් කොට හමාරය. ඒ ආන්දොලනාත්මක දෙයක් ලන්කාව වැනි රටකට ඉදිරිපත් කිරීමෙනි.. සමස්ත ක්‍රීඩාලොලීන් ප්‍රමාණයෙන් 60% මෙම සන්කල්පයට අකමැතිය. ඊට නොයෙක් හෙතු ඉදිරිපත් කරනු ඇත..
නමුත් සන්විධායකයන්ට අවශ්‍ය තමන්ගේ event එක hit කිරීමටය... ඔවුන් දැනටමත් event එක hit කර හමාරය. ලාන්චනවල භාවිතා කරපු සතුන් ගැන අපේ පැහැදීමක් නැත.. මොකද ඔය සමහර සතුන් අපේ රටේ තියා ලොකෙ කොහෙවත් නැති නිසාය..
නමුත් එම සතුන්ගෙන් අගවීමට උත්සහ දරන්නේ වෙනමම අදහසකි.. සතුන්ගේ සහජ දක්ශතා කණ්ඩායම් වලට මුසු කර දැක්වීම සාමන්‍යයෙන් සිදුවන්නකි.
කාටත් හොරා ලාන්චන පිට කිරීම තවත් මාකටින් ට්‍රික් එකකි.. ඔය ලාන්චන වලට ලැබෙන ප්‍රතිචාර අයිති කරුවන් පසු පස සිට බලාගෙන සිටී. ඔවුන්ගේ අවශ්‍යතාවය මිනිසුන් කොතරම් දුරට මේ කෙරෙහි ප්‍රතිචාර දක්වනවාද යන්න දැන ගැනීමයි. කව්රුත් මොකුත් කතා නොවෙන ලාන්චන කණ්ඩායම් නම් විකුනන්න අමාරුයි.එසේ වුවහොත් හොරෙන්ම concept එක මාරු කොට අලුත් දෙයක් ඉදිරිපත් කරනු ඇත..
අපේ ලන්චන සිටින සතුන්ගේ නම් ගැන හිත නරක් කර ගැනීමට අවශ්‍ය නැත.. සන්විධායකයින් හිතන අකාරයට මෙම නම් කිරීම ඉතාමත් සාදාරනය. මොවුන් බොහො විට උත්සහ දරා ඇත්තේ දුර්ලබ ශක්තිමත් ලාන්චන නිර්මාණය කිරීම සදහායි.
Common නම් දාල event එක කිරීමෙන් තවත් එක ලීගයක් කියන සන්කල්පය නැති කරන්න මේ වෙනස කරපු එක එක් අතකින් සාදාරනය.
Worriers, Challengers, Kings, Lions, Rebels, roars, gulls, elephans, tuskers, rangers, soldiers කියන නම් අහල තිත්ත වෙච්ච කාලෙ දිව උලුක්කු උනත් අලුත් දෙයක් කිරීම ගැන සතුටු විය යුතුය..
ලන්කාවට අවේනික නම් දමා event එක market කල නොහැක. Internationaly entertainment event එකක් විකුනද්දි පොඩි වෙනස් කම් කල යුතුය.. මීයක් කඩන්නේ අත ලෙව කන්නට නෙවෙයිනෙ..
අපි කවදාවත් හිතල තියෙනවද අපි පොඩි කාලෙ බීපු කිරි පැකට් වලට ඔය විකාර නම් දැම්මෙ ඇයි කියල.. වෙළදාම කියන්නෙ ඔවට තමයි, නැවේ නැංගුරම (ඇන්කර්) කිරි පැකට් එකකට දාල තිබුනට ඒකාලෙ හොදම පිටි එක ඒක. Branding කියන්නෙ ඔකට..

අපි නොදන්න සත්තු ගැන පොඩ්ඩක් කියවල බලමු.
[ Kandurata KITES ]-
kites කියන්නේ ඔබ අපි හැමොම දන්න සරුන්ගලය නොවේ.. සරුන්ගලයට නමදාන්න පාදක වෙච්ච පක්ශියා..
දිගු පියාපත් ඇති ගොදුරු අල්ලාගෙන ජීවත් වෙන වෙගවත් පක්ශියෙක්. උකුස්සන් හා රාජාලියන්ගේ ගනයට වැටේ. ( Eagls / Howks කියන නම් දෙක අපි ඔන තරම් අහල තියන නිසා මේ අලුත් නම යොජනා වෙලා ඇති)
http://en.wikipedia.org/wiki/Kite_(bird)
[Uva UNICORN] -
සැබැලොකයෙ නොදකින ග්රීම ජාතිකයන්ගේ ප්රභන්ධවල සදහන් වෙන සත්වයෙකි. මෙම සත්වයා පිරිසිදුකමේත්, විශිෂ්ටත්වයෙත් සංඛේතය ලෙස සලකනව.. (නරක තේරීමක් නෙවයි නේද...? )
http://en.wikipedia.org/wiki/Unicorn
[Uthuara ORYSEX]
අප්‍රිකාවේ වෙසෙන මුව විශේෂයට අයත් සත්වයෙකි. ඉතා ග්නානවත්, වේගවත් සිංහයෙක් පවා මරාදැමීමට දක්ශතාවය ඇති, අහින්සක සත්වයෙකි..
http://en.wikipedia.org/wiki/Oryx
[Negenahira NAGAS]
නයා ගැන ඉතින් කියන්න ඔන නැහැනෙ.
[Ruhuna RHINOS]
රයිනො ගැනත් ඉතින් නොදන්න කෙනෙක් නැහැනෙ.. අප්‍රිකාවේ හා දකුනු ආසියාවේ වර්ග දෙකක රයිනොසිරස් විශේෂ වාසය කරනව. ඉතා විශාල ශරීරයක් හිමි. ශක්තිමත් සතෙක් වන අතර ආදි ඩයිනොසිර වර්ගයකින් පැවත එන සත්ව විශේෂයක් ලෙස විශ්වාස කරති.. ( නරක නැහැ දකුණු පලාතට choice එක)
http://en.wikipedia.org/wiki/Rhinoceros
[Basnaahira BEARS]
විශාල සිරුරක් සහිත අහින්සක සත්වයෙක් ලෙස නම් කරන අතර. අවශ්‍ය වෙලාවට ප්‍රචන්ඩකාරි විය හැකි සතෙකි.
http://en.wikipedia.org/wiki/Bear
[Wayamba WOLVES]
වෘකයා යනු ඉතාවෙගවත් ප්‍රචන්ඩකාරී කණ්ඩායම් වශයෙන් දඩයමෙන් ජීවත් වෙන සත්වයෙකි..
http://en.wikipedia.org/wiki/Gray_wolf

Last edited: