[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]20-20 ක්‍රිකට් ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවෙයි. [/FONT]
[FONT="]ඒ සඳහා තිලිණ කරනු ලබන කුසලාන දෙක පසුගියදා ලංකාවට ගෙන ආවා..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අද එය ගාල්ල සමනල පිටියේදී ප්‍රදර්ශණය කෙරුණේ තවත් තරඟ හා විනෝද අවස්ථා රාශියක් සමඟ පැවැත්වුනා..
[/FONT]
[FONT="]කාර්යාලයේ හිටපු මමත් හදීසියෙන්ම ඒ පැත්තට ගිහිල්ලා බැලුවා..
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අද එය ගාල්ල සමනල පිටියේදී ප්‍රදර්ශණය කෙරුණේ තවත් තරඟ හා විනෝද අවස්ථා රාශියක් සමඟ පැවැත්වුනා..
[/FONT][FONT="]කාර්යාලයේ හිටපු මමත් හදීසියෙන්ම ඒ පැත්තට ගිහිල්ලා බැලුවා..
[/FONT][FONT="]මේ තියෙන්නේ එහිදි ගත්ත පින්තුර ටිකක්.....
[/FONT]
[/FONT]
[FONT="]මැෂින් එකෙන් බෝල දානවා පන්දු 6 ට ලකුණු 20 ගත්තොත් ටී ෂර්ට් එකයි කැප් එකයි!! ලකුණු ඔය දැලේ එල්ලලා තියෙනවා..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සිංදු කියන තරඟයකුත් තිබුනා..........
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පච්ච එහේමත් කොටනවා......හැබැයි තින්තෙන්.........
[/FONT]
[/FONT]
[FONT="]පච්ච එහේමත් කොටනවා......හැබැයි තින්තෙන්.........
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මමත් එකක් ඇදගත්තා..

[/FONT]
[FONT="]කුසලානත් එකක් මම...[/FONT]
Last edited:

?
