20 -30 ට විකුණන ගැලැකිසි 2 ටැබ් එක

batta77

Member
Dec 25, 2012
572
15
0
20 -30 ට විකුණන ගැලැකිසි 2 ටැබ් එක

මේ දවස් වල රු 20 000 - 30 000 අතර ගැලැක්සි 2 ටැබි එකක් විකුණනවා. ගත්ත කවුරැ හරි ඉන්නවද.. ඒකේ කොලිටි එක කොහොමද

price ඔයතරමට අඩු ඇයි??
 

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
Galaxy kiyala gahapu tablet ekak thiyenawa 17000ta 5GB / card slot / hsdp / SD slot / 100 + games & apps

Oka Original product ekak neme. PC ekata gahuwama pennane card reader ekak widihata witharai. Application card ekata dala eken tab ekata install karanna ona. Dakapu hatiyata nam loku waraddakuth naha. Touch ekath hodai anith china tab walata wada. Cam eka nam 0.2MP da koheda. habai ithin SIM eka dala call ganna internet yanna puluwan nisa wasi.
 

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    sahenna rath wenawa kiyala mama dakka godak user reviews wala daala thiyenawa. hondata balala ganin gannawa nam.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මේක දෙහිවල පැත්තේ තමයි සේල කරන්නේ.. ගත්ත කවුරැ හරි ඉන්නවද?
    seven inches case eka white color
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Internet යන්න වගේ වැඩ වලට ගන්න් හිතුවේ
    මීට වඩා හොද එකක් තියනවද
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    00020239.gif
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Thanks
    Internet යන්න වගේ වැඩ වලට ගන්න් හිතුවේ
    මීට වඩා හොද එකක් තියනවද
    මෙකේ නම් Built in HSDPA තියේලු
    machan gananwa nam mata pm ekak dapan wisthara kiyannam