මේවයෙ තියෙන කැෆේන්ද මේකට හේතු වෙන්නෙ..
කැෆේන් නිසා මේ දේවල් වෙනවලු
-Heart Palpitations-
Caffeine stimulates the central nervous system. It speeds up the heart rate and can cause the heart to flutter or palpitate.
-Increased Heartbeat-
Caffeine acts as a stimulant on the central nervous system, increasing your heart rate. This can be expected as soon as 15 minutes after ingesting.
-Increased Blood Pressure-
Caffeine causes your adrenal glands to release more adrenaline, which causes your blood pressure to increase.
-Cardiac Arrest-
Increased blood pressure from high caffeine intake and the effects of the stimulant on the cardiovascular system can have a devastating outcome for people with weak hearts.
කැෆේන් හින්ද මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවලු.. තව ඇඩ්‍රිනලින් හෝමෝනයත් වැඩි වෙනවලු..මේ හින්ද ඇඟ කුලප්පු වෙනව.. (වැඩියෙන් බිව්වම)