20 Laziest Countries in the World

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බාගෙකට වඩා හම්බ රටවල් තමා කම්මැලි රටවල් තියෙන්නේ.. ඕකුන්ට තෙල් ටික තෙබ්බෙ නැත්තන් ඇපත් නෑ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    E nikan motion ekak witharai bun :D

    Ungema nishpaadana kochchara nam thiyenawada, Electric badu gaththat japan, waahana gaththat japan ithin me wage oni tharam jobs athi ne minissunta....anith eka a minissu godak offices wala pawaa bima neda waadi wenne...eka nisa ape wage thadi badawal enneth naane....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බාගෙකට වඩා හම්බ රටවල් තමා කම්මැලි රටවල් තියෙන්නේ.. ඕකුන්ට තෙල් ටික තෙබ්බෙ නැත්තන් ඇපත් නෑ..

    සහතික ඇත්ත....ඔය රටවල් වල ඉන්න එවුන් තමයි හොඳම කම්මැලියෝ....අරාබියේ වැඩ කරපු අපේ මාම කෙනෙක් කිව්වේ එහෙ සමහර එවුන් උදේට අඩුම ගානේ දත් ටික වත මදින්නේ නෑ කියල....නැගිට්ට සෙන්ට් උලා ගත්ත, කටට ස්ප්‍රේ කරගත්ත ගියා ලු....