$200 අඩු හොඳ Phone එකක්

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මචංලා $200 අඩුවෙන් ගෙන්නන්න පුලුවන් හොඳ phone එකක් කියපල්ලකෝ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Redmi 3S (3GB RAM/32 GB ROM)
    Redmi 3 Pro
    Redmi Note 3 Pro (3GB RAM - Snapdragon Version)
    Mi4c (පොඩ්ඩක් ගාන වැඩියි)

    අගෝස්තු 25 වෙනිදට Redmi 4 එකත් එනවා කියල rumor එකක් තියෙනවලු මචන්..එකේ තියෙන්න ඉඩ තියෙන්නේ Snapdragon 625 + 1080p Display + Adreno 506 ලු..මමත් එකක් ගන්න ඉන්නේ, කොහොමත් Redmi 4 එක එනකන් බලනවා..අනිත් features නම් same as Redmi 3S වගේ..ගානත් Redmi 3S ගාන වගේම වෙයි වගේ..

    ගන්නවා නම් Qualcomm Snapdragon තියෙන එකක්ම ගන්න බලපන් මචන්.. :yes:
     
    • Like
    Reactions: Jimmy Neutron

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    ඔව්ව ගෙදරටම එනවද බන්...මොකුත් ටැක්ස් අවුල් එහෙම නැද්ද:oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Redmi 3S (3GB RAM/32 GB ROM)
    Redmi 3 Pro
    Redmi Note 3 Pro (3GB RAM - Snapdragon Version)
    Mi4c (පොඩ්ඩක් ගාන වැඩියි)

    අගෝස්තු 25 වෙනිදට Redmi 4 එකත් එනවා කියල rumor එකක් තියෙනවලු මචන්..එකේ තියෙන්න ඉඩ තියෙන්නේ Snapdragon 625 + 1080p Display + Adreno 506 ලු..මමත් එකක් ගන්න ඉන්නේ, කොහොමත් Redmi 4 එක එනකන් බලනවා..අනිත් features නම් same as Redmi 3S වගේ..ගානත් Redmi 3S ගාන වගේම වෙයි වගේ..

    ගන්නවා නම් Qualcomm Snapdragon තියෙන එකක්ම ගන්න බලපන් මචන්.. :yes:

    Price kiyak wage weida ban Redmi 4 eka? eka awama 3S eka adu weida?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Price kiyak wage weida ban Redmi 4 eka? eka awama 3S eka adu weida?

    ගොඩක් තැන්වල කියල තිබුන $ 105 ක් වගේ වෙයි කියල..මේක ඇත්තටම China වල විකිනෙන ප්‍රයිස් එක..ඕක Gearbest/Geekbuying වගේ එවන් එනකොට තව වැඩිවෙනවානේ සැලකිය යුතු ලෙස..GSMArena එකේ දාල තිබුනේ $ 150 ක් විතර වෙයි කියලා..

    ඔව් ඉතින් මේ වගේ එකක් ආවහම පරණ එක අඩුවෙන්න නම් ඕනේ නේ..මේක Redmi එකක් නිසා $ 160 ට වැඩි කරන එකකුත් නැහැ මට හිතෙන විදියට..මට තව සල්ලි ටිකක් එකතු කරගන්න ඕනේ..ඊට පස්සේ ගන්නවා Xiaomi Redmi 3S (3GB) හෝ Redmi 3 Pro හෝ Redmi 4..බොහෝවිට Redmi 4 එක එනකන් ඉවසල ඒකක්ම ගැනෙයි :yes:

    http://www.gsmarena.com/xiaomi_redmi_4_leaks_via_geekbench_runs_on_snapdragon_625-news-19851.php
     
    • Like
    Reactions: Hasitha CJ

    එල මචං