$200 තියෙනවා කොහෙන්ද මාරු කරන්නේ?

Mozilla

Well-known member
  • $200 තියෙනවා කොහෙන්ද මාරු කරන්නේ?

    රේප් දෙනවා බම්ප් වලට

    $200 (100 කොළ දෙකක් ) තියෙනවා කොහෙද මාරු කර ගන්න පුළුවන්? rate එකක් කියක් වගේ දෙයිද? අපිට බැංකුවකින් මාරු කර ගන්න බැරිද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ අර සුද්දගෙ පර්ස් එකට විදල ගත්ත සල්ලි ටික නේද... පව් බන්......
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    Bank walin exchange karana eka padui. Rate eka adui. Licenced Money Exchanger kenek gen change karaganna. Colombo nam inne Wellawatte Prasanna eke thamai rates wedima. $200 nisa wena thenakin change kara kiyala loku paduwak wenne nehe
     
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • උඹ අර සුද්දගෙ පර්ස් එකට විදල ගත්ත සල්ලි ටික නේද... පව් බන්......

    වද දෙන්නේ නැතුව වැඩක් බලන් යනවාද පීස්..

    බෑන්ක් එකට දාපන්

    :oo:

    Bank walin exchange karana eka padui. Rate eka adui. Licenced Money Exchanger kenek gen change karaganna. Colombo nam inne Wellawatte Prasanna eke thamai rates wedima. $200 nisa wena thenakin change kara kiyala loku paduwak wenne nehe

    තැන්ක්ස් මචං $1 කියක් වගේ හම්බ වෙයිද ?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ අර සුද්දගෙ පර්ස් එකට විදල ගත්ත සල්ලි ටික නේද... පව් බන්......

    ඔය කියන්නේ අර උබත් එක්කම ගිහිල්ලා ගේම දුන්න එක නේද? :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කියන්නේ අර උබත් එක්කම ගිහිල්ලා ගේම දුන්න එක නේද? :sorry:

    හරි හරි ඉතින්.. උඹල පොඩි ගාණක් ලැබුන කියල මෙහෙම පුරසිද්දියෙ පාවල දෙන්න එපා බ්‍රෝ..
    ඊළග පාර බලමු..
     
    රේප් දෙනවා බම්ප් වලට

    $200 (100 කොළ දෙකක් ) තියෙනවා කොහෙද මාරු කර ගන්න පුළුවන්? rate එකක් කියක් වගේ දෙයිද? අපිට බැංකුවකින් මාරු කර ගන්න බැරිද?

    ලොකුකම පෙන්නන්න එළකිරි දානවා. ඩොලර් 200න් පුක් ගහන්නද? :rofl::rofl:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කොළඹ පැත්තේ නම් ඉන්නේ සලාකා යන්න....නැතනම් ඉතින් වැල්ලවත්ත පැත්තට වෙන්න සල්ලි මාරු කරගන්න තැන් ඕනේ තරම් තියෙනවා....බැංකු වලට ගියෝත් විකාර ගොඩායි මචං...
     
    • Like
    Reactions: Mozilla