8000 පෑන්නා.... කරුමේ අඩු වෙන්නේ නෑනේ.. මරණ අඩු වෙන්නේ නෑත්තෙ ඈයි?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙහේ ඉන්ග්‍රීසි ටියුෂන් සර් කෙනෙකුයි වයිෆුයි මෑරිලා.. අවුරුදු 5 දුවට..
8000 පෑන්නා.... කරුමේ අඩු වෙන්නේ නෑනේ.. මරණ අඩු වෙන්නේ නෑත්තෙ ඈයි?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙහේ ඉන්ග්‍රීසි ටියුෂන් සර් කෙනෙකුයි වයිෆුයි මෑරිලා.. අවුරුදු 5 දුවට..
බලන්න වගකීමෙන් ගෑලවෙන්න දරන උත්සාහය.. හිත දන්නවා වෙලා තියෙන දේ.. තමන්ගේ නොහෑකියාව, බෑරිකම, හින්දා වෙච්ච වෑරදි අනිත් මිනිස්සුන්ගේ පිට දානවා.. ඔහොම නම් ඉතින් සිරිසේනලා පාස්කු බෝම්බේ ගෑන කියන දේත් හරිනේ.. වෙන මරන වලට පාලකයෝ නෙමේ වගකියන්න ඕනේ බෝම්බ ගහපු එවුන් කියලා. මේකත් ඒ වගේ තමා..
Erozan Like ekak dalaජෙප්පොයි සජබයියෝයි උද්ගෝෂණ මෙහෙයවෙව්වේ ඕක කරගන්න තමයි. දැන් අග්‍ර පලය එනකන් බලන් ඉන්නවා







ලොල් වගකිම, තොපි කොරෝනා පතුරවල උද්ගෝසන කරල වගකිමක් ගැන කතා කරනව, තොපිට මොලේ කලදක් හරි තිබ්බනම් මේ විනාශය වෙන්නෙ නැ..දැන් හරිද හම්බුනාද වැඩි පඩි???????බලන්න වගකීමෙන් ගෑලවෙන්න දරන උත්සාහය.. හිත දන්නවා වෙලා තියෙන දේ.. තමන්ගේ නොහෑකියාව, බෑරිකම, හින්දා වෙච්ච වෑරදි අනිත් මිනිස්සුන්ගේ පිට දානවා.. ඔහොම නම් ඉතින් සිරිසේනලා පාස්කු බෝම්බේ ගෑන කියන දේත් හරිනේ.. වෙන මරන වලට පාලකයෝ නෙමේ වගකියන්න ඕනේ බෝම්බ ගහපු එවුන් කියලා. මේකත් ඒ වගේ තමා..
3% un yudde anthima kaaleth ohoma uthgoshanayak kala..hospital tika wassannaලොල් වගකිම, තොපි කොරෝනා පතුරවල උද්ගෝසන කරල වගකිමක් ගැන කතා කරනව, තොපිට මොලේ කලදක් හරි තිබ්බනම් මේ විනාශය වෙන්නෙ නැ..දැන් හරිද හම්බුනාද වැඩි පඩි???????
ඔව් බන් මහ සක්කිලි ජාතියක් ,උන් කරන්නෙ අසිරුම අවස්තාවෙ මිනිස්සු අවුස්සල කෙලෝල දාන්ඩ හදන එක, මේ මැරෙන හැම ජිවිතයකටම උන් වග කියන්ඩ ඔනෙ..3% un yudde anthima kaaleth ohoma uthgoshanayak kala..hospital tika wassanna
මූසලයෝ.. අර කුක්කු පලල් නන්ගි කිව්වා වගේ ඕස්ට්‍රෙලියාවේ වගේ ගම්මිරිස් ගහලා බිම පෙරලගෙන ගහලා විසුරවන්නේ නෑතිව ඉදලා දෑන් කියලා වෑඩක් තියෙනවාද? උද්ගෝෂණ විතරක් නෙමේ, කිරිබත් සන්දර්ශන, බස් වල කෝච්චි වල ගිය හෑටි. ඈමතිලාගේ මන්ත්‍රීලාගේ පාටි.. මගුල් ගෙවල්.. පොලිසියෙන් දෙන උපන්දින කේක්.. මේ සේරම හින්දා තමා මෙහෙම වුනේ. ආණ්ඩුවක් තියෙන්නේ නිසි වෙලාවට නිසි තීරණ අරන් ඒවා පාට පක්ශ ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක කරන්න. ලන්කාවේ ආන්ඩුවේ එවුන් එක ජෝගියක් නටනවා විපක්ශේ එවුන් තව එකක්.. ඒ අස්සේ පොදු ජනතාව මගුල් මරණ ගෙවල් වල.. අසරණම එවුන් ටික බස් වල කෝච්චි වල හිර වෙලා.. මීට වඩා හොදයි යකෝ පොල්පිත්තක් කපලා තිබ්බා නම් රජා කියලාලොල් වගකිම, තොපි කොරෝනා පතුරවල උද්ගෝසන කරල වගකිමක් ගැන කතා කරනව, තොපිට මොලේ කලදක් හරි තිබ්බනම් මේ විනාශය වෙන්නෙ නැ..දැන් හරිද හම්බුනාද වැඩි පඩි???????