200 වුනාම සතුටු අයගෙන් එක්කෙනෙක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    200 වුනාම සතුටු අයගෙන් එක්කෙනෙක්
    1629969064063.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ගුපියො මිනිස්සුන්ට ආදරයක් නැ බන්, මිනිස්සුත් ඒක දන්නව ඒකනෙ හැමදාම් ඔකුන් පැරදෙන්නෙ..
     
    • Haha
    Reactions: shenat and Kolama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පොයි සජබයියෝයි උද්ගෝෂණ මෙහෙයවෙව්වේ ඕක කරගන්න තමයි. දැන් අග්‍ර පලය එනකන් බලන් ඉන්නවා
     
    • Like
    Reactions: erozan

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මු මෙතන කියන්නේ මහා බැංකුව ඩොලර් එක අල්ලන් ඉන්නවා වගේ බොරුවට මේ ආණ්ඩුවත් හොර DATA තමයි එලියට දෙන්නේ කියලා , ඇත්ත මරණ ගැන මිට වැඩි කියලා ඕනි හරකෙක් ට තේරෙනවා මේ මීහරක් තුන් දෙනා ඇරෙන්න

    @erozan @N A K A M U R A @nicjosh83
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    8000 පෑන්නා.... කරුමේ අඩු වෙන්නේ නෑනේ.. මරණ අඩු වෙන්නේ නෑත්තෙ ඈයි? :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: මෙහේ ඉන්ග්‍රීසි ටියුෂන් සර් කෙනෙකුයි වයිෆුයි මෑරිලා.. අවුරුදු 5 දුවට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    8000 පෑන්නා.... කරුමේ අඩු වෙන්නේ නෑනේ.. මරණ අඩු වෙන්නේ නෑත්තෙ ඈයි? :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: මෙහේ ඉන්ග්‍රීසි ටියුෂන් සර් කෙනෙකුයි වයිෆුයි මෑරිලා.. අවුරුදු 5 දුවට..

    තොපිම කරපුව තමයි, ඔය ඵල දෙන්නෙ අපි කරපුව නෙමේ..

    238856952_666964188039463_8170410351942644259_n.jpg
     
    • Sad
    Reactions: dhanuka kumara

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    8000 පෑන්නා.... කරුමේ අඩු වෙන්නේ නෑනේ.. මරණ අඩු වෙන්නේ නෑත්තෙ ඈයි? :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: මෙහේ ඉන්ග්‍රීසි ටියුෂන් සර් කෙනෙකුයි වයිෆුයි මෑරිලා.. අවුරුදු 5 දුවට..

    අඩුවෙන්න මොනවහරි කරන්න ඔනෙනෙන් ... ඔක්කොම පාරෙනේ .. මොනවද වෙනස් උනේ.. නමට lockdown
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තොපිම කරපුව තමයි, ඔය ඵල දෙන්නෙ අපි කරපුව නෙමේ..

    View attachment 141097
    බලන්න වගකීමෙන් ගෑලවෙන්න දරන උත්සාහය.. හිත දන්නවා වෙලා තියෙන දේ.. තමන්ගේ නොහෑකියාව, බෑරිකම, හින්දා වෙච්ච වෑරදි අනිත් මිනිස්සුන්ගේ පිට දානවා.. ඔහොම නම් ඉතින් සිරිසේනලා පාස්කු බෝම්බේ ගෑන කියන දේත් හරිනේ.. වෙන මරන වලට පාලකයෝ නෙමේ වගකියන්න ඕනේ බෝම්බ ගහපු එවුන් කියලා. මේකත් ඒ වගේ තමා..
     
    • Haha
    • Like
    Reactions: Smartm and dilann

    CLOUDXR

    Junior member
  • Aug 25, 2021
    42
    48
    18
    ජෙප්පොයි සජබයියෝයි උද්ගෝෂණ මෙහෙයවෙව්වේ ඕක කරගන්න තමයි. දැන් අග්‍ර පලය එනකන් බලන් ඉන්නවා
    Erozan Like ekak dala :lol::lol::lol::lol::lol::lol::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලන්න වගකීමෙන් ගෑලවෙන්න දරන උත්සාහය.. හිත දන්නවා වෙලා තියෙන දේ.. තමන්ගේ නොහෑකියාව, බෑරිකම, හින්දා වෙච්ච වෑරදි අනිත් මිනිස්සුන්ගේ පිට දානවා.. ඔහොම නම් ඉතින් සිරිසේනලා පාස්කු බෝම්බේ ගෑන කියන දේත් හරිනේ.. වෙන මරන වලට පාලකයෝ නෙමේ වගකියන්න ඕනේ බෝම්බ ගහපු එවුන් කියලා. මේකත් ඒ වගේ තමා..
    ලොල් වගකිම, තොපි කොරෝනා පතුරවල උද්ගෝසන කරල වගකිමක් ගැන කතා කරනව, තොපිට මොලේ කලදක් හරි තිබ්බනම් මේ විනාශය වෙන්නෙ නැ..දැන් හරිද හම්බුනාද වැඩි පඩි???????
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලොල් වගකිම, තොපි කොරෝනා පතුරවල උද්ගෝසන කරල වගකිමක් ගැන කතා කරනව, තොපිට මොලේ කලදක් හරි තිබ්බනම් මේ විනාශය වෙන්නෙ නැ..දැන් හරිද හම්බුනාද වැඩි පඩි???????
    3% un yudde anthima kaaleth ohoma uthgoshanayak kala..hospital tika wassanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    3% un yudde anthima kaaleth ohoma uthgoshanayak kala..hospital tika wassanna
    ඔව් බන් මහ සක්කිලි ජාතියක් ,උන් කරන්නෙ අසිරුම අවස්තාවෙ මිනිස්සු අවුස්සල කෙලෝල දාන්ඩ හදන එක, මේ මැරෙන හැම ජිවිතයකටම උන් වග කියන්ඩ ඔනෙ..
     
    • Haha
    Reactions: CLOUDXR

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොල් වගකිම, තොපි කොරෝනා පතුරවල උද්ගෝසන කරල වගකිමක් ගැන කතා කරනව, තොපිට මොලේ කලදක් හරි තිබ්බනම් මේ විනාශය වෙන්නෙ නැ..දැන් හරිද හම්බුනාද වැඩි පඩි???????
    මූසලයෝ.. අර කුක්කු පලල් නන්ගි කිව්වා වගේ ඕස්ට්‍රෙලියාවේ වගේ ගම්මිරිස් ගහලා බිම පෙරලගෙන ගහලා විසුරවන්නේ නෑතිව ඉදලා දෑන් කියලා වෑඩක් තියෙනවාද? උද්ගෝෂණ විතරක් නෙමේ, කිරිබත් සන්දර්ශන, බස් වල කෝච්චි වල ගිය හෑටි. ඈමතිලාගේ මන්ත්‍රීලාගේ පාටි.. මගුල් ගෙවල්.. පොලිසියෙන් දෙන උපන්දින කේක්.. මේ සේරම හින්දා තමා මෙහෙම වුනේ. ආණ්ඩුවක් තියෙන්නේ නිසි වෙලාවට නිසි තීරණ අරන් ඒවා පාට පක්ශ ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක කරන්න. ලන්කාවේ ආන්ඩුවේ එවුන් එක ජෝගියක් නටනවා විපක්ශේ එවුන් තව එකක්.. ඒ අස්සේ පොදු ජනතාව මගුල් මරණ ගෙවල් වල.. අසරණම එවුන් ටික බස් වල කෝච්චි වල හිර වෙලා.. මීට වඩා හොදයි යකෝ පොල්පිත්තක් කපලා තිබ්බා නම් රජා කියලා