200 වුනාම සතුටු අයගෙන් එක්කෙනෙක්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔව් බන් මහ සක්කිලි ජාතියක් ,උන් කරන්නෙ අසිරුම අවස්තාවෙ මිනිස්සු අවුස්සල කෙලෝල දාන්ඩ හදන එක, මේ මැරෙන හැම ජිවිතයකටම උන් වග කියන්ඩ ඔනෙ..
    යුද්දේ අන්තිම කාලේ ලාල් කාන්ත එපා කියද්දී ඒක කළා..උන්ට 3% එහා යන්න බැරි ඕක නිසා තමයි

    238794661_10159430382170185_4537684818943288883_n.jpg
    237346138_10159430382115185_1559669747510569950_n.jpg

    ------ Post added on Aug 27, 2021 at 11:50 AM
     
    • Like
    • Haha
    Reactions: inspiron and erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යුද්දේ අන්තිම කාලේ ලාල් කාන්ත එපා කියද්දී ඒක කළා..උන්ට 3% එහා යන්න බැරි ඕක නිසා තමයි
    ඔය කොයි පම්කයත් එපා කියද්දි යුද්ධේ කලානේ. ආන්න ඒ වගේ තමා මේකත් කරන්න තියෙන්නේ. මොන පම්කයා මොනවා කිව්වත් නිවෑරිදි තීරන ක්‍රියාත්මක කරන්න ඕනේ. නිරෝධායන නීතිය පාට පක්ෂ ආගම් බේද නොබලා ක්‍රියාත්මක කරන්න ඕනේ. මගුල් ගෙවල්, උද්ඝෝෂණ පන්සක් පල්ලි වල එකතු වීම් මේ සේරම ටම එක විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නෑතිව කොටසකට කිරිබත් කන්නයි.. අනිත් එවුන්ට එපා කියන්නයි බෑ.
     
    • Like
    Reactions: shenat

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය කොයි පම්කයත් එපා කියද්දි යුද්ධේ කලානේ. ආන්න ඒ වගේ තමා මේකත් කරන්න තියෙන්නේ. මොන පම්කයා මොනවා කිව්වත් නිවෑරිදි තීරන ක්‍රියාත්මක කරන්න ඕනේ. නිරෝධායන නීතිය පාට පක්ෂ ආගම් බේද නොබලා ක්‍රියාත්මක කරන්න ඕනේ. මගුල් ගෙවල්, උද්ඝෝෂණ පන්සක් පල්ලි වල එකතු වීම් මේ සේරම ටම එක විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නෑතිව කොටසකට කිරිබත් කන්නයි.. අනිත් එවුන්ට එපා කියන්නයි බෑ.
    ekagayi
     
    • Like
    Reactions: malakadss

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට හිතෙන්නේ කොරෝනා හැදිච්ච 3% කල්ලියේ උන් රට වටේ ගියා ..කොහොමත් හැම එකට එන්න ඇත්තේ එකම සෙට් එකනේ ..අර උත්ගොෂණ අක්ක වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කොයි පම්කයත් එපා කියද්දි යුද්ධේ කලානේ. ආන්න ඒ වගේ තමා මේකත් කරන්න තියෙන්නේ. මොන පම්කයා මොනවා කිව්වත් නිවෑරිදි තීරන ක්‍රියාත්මක කරන්න ඕනේ. නිරෝධායන නීතිය පාට පක්ෂ ආගම් බේද නොබලා ක්‍රියාත්මක කරන්න ඕනේ. මගුල් ගෙවල්, උද්ඝෝෂණ පන්සක් පල්ලි වල එකතු වීම් මේ සේරම ටම එක විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නෑතිව කොටසකට කිරිබත් කන්නයි.. අනිත් එවුන්ට එපා කියන්නයි බෑ.
    නිරෝධායනය කරාම මානව හිමිකම් කැඩෙනව, උද්ගෝසන කරන එක මුලික අයිතියක් කියල නැටුවෙ උබලමනෙ ඇයි දැන් අමතකද????? රටට කෙලෝල දාල දැන් බබා පාර්ට් දාන්ඩ එපා..දැන් වැඩි පඩි ජෙප්පො කෝ??? කෝ දැන් ස්ටාලිමා දැන් ඌ පඩිය වැඩිකරගෙනද බල්ල වගේ ඉන්නෙ???
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිරෝධායනය කරාම මානව හිමිකම් කැඩෙනව, උද්ගෝසන කරන එක මුලික අයිතියක් කියල නැටුවෙ උබලමනෙ ඇයි දැන් අමතකද????? රටට කෙලෝල දාල දැන් බබා පාර්ට් දාන්ඩ එපා..දැන් වැඩි පඩි ජෙප්පො කෝ??? කෝ දැන් ස්ටාලිමා දැන් ඌ පඩිය වැඩිකරගෙනද බල්ල වගේ ඉන්නෙ???
    කවුද හුත්තෝ එහෙම කිව්වේ ... එක තෑනක් පෙන්නපන් මම එහෙම කියලා තියෙන.. මට නම් එක මගුලක් වත් වෑඩක් නෑ. මිනිස්සු මෑරෙන එක නවත්ත ගන්න විතරයි ඕනේ.. මේ වගේ වෙලාවක කරන වර්ජන ගෙදර කරන්න කියලයි මිනිස්සු කිව්වේ. ගුරුවරුන්ගේ පඩි ඉල්ලීම අසාධාරන නෑ. ඒ වුනාට උද්ඝෝෂන අසාධාරණයි සහා මිනි මරණ වෑඩ. නමුත් අවන්කවම උන්ගේ උද්ඝෝෂණ වලින් නෙමේ මම දන්න හෑම එකාම පොසිටිව් වුනේ.. අති බහුතරය මගුල් ගෙවල් වලින්. ආණ්ඩුවට මීට හුගක් කලින් මගුල් ගෙවල් නවත්තන්න තිබ්බේ. සෞඛ්‍ය අන්ශ කොච්චර නම් කීවාද? අර පී එච් අයි ලොක්කාට තොපි ජේවී පී කාරයා කියලා නේද ගෑහුවේ.. ඌත් කොච්චර නම් කිව්වද උද්ඝෝෂණ නවත්තන්න කියලා. නිකන් මිනිස්සුන්ට ජෙප්පෝ, සජබයෝ කියලා ආණ්ඩුවේ වෑරදි වහන්න බෑ වහලෝ. අඩුම ගානේ දෑන්වත් හරි තීරණ අරන් මිනිස්සු මෑරෙන එක නවත්තන්න කියපන්. කරන්න තියෙන්නේ උන්ට බලන් ඉන්න සෞක්‍ය අන්ශ වලට තීරණ ගන්න කියලා.
     
    • Like
    Reactions: lahiru2000

    ඔව් ඔව් කෙලෝ ගත්තම එක බල්ලෙක් නැ උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම කිවෙ නැනෙ..🤣🤣🤣🤣 උදේ ඉදන් රෑ වෙනකන් තෙර්ඩ් ෆේක් බස්සන් තෙර්ඩ් දාල වැඩි පඩි කාරයන්ගෙ පස්ස ලොවපු උන් දැන් එහෙම කරේ නෑලු, උබලගෙ ඔය මෝඩ විහිලු හින්දමනෙ හැමදාම පරදින්නෙ..

    තිරන අරන් මැරෙන එක නතර කරන්ඩ බැ, උබල මිනිස්සු කුලපපු කරල කොරෝනා පතුරල දැන් කියනව තිරන ගන්ඩලු , කොරෝන පැතුරුනාට පස්සෙ මොන තිරනේ ගත්තත් වැඩක් තියෙනවද බුරුවො????

    ‐----‐----------------

    මේ තියෙන්නෙ කෙරුවාව කොහොමද ආතල් එක..

    කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව මෑතකදී පැවති උද්ඝෝෂණ මෙහෙයවූ සංගම් නායකයින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති අමිල සංදීප ආසාදිතයන් පෙස හදුනාගෙන ඇත.

    ඔවුන් විරෝධතා අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයන රඳවා සිටින අතර එහිදී කළ පරීක්ෂණවලින් ඔවුන් ආසාදිත බව හෙළිව තිබේ.