කවුද හුත්තෝ එහෙම කිව්වේ ... එක තෑනක් පෙන්නපන් මම එහෙම කියලා තියෙන.. මට නම් එක මගුලක් වත් වෑඩක් නෑ. මිනිස්සු මෑරෙන එක නවත්ත ගන්න විතරයි ඕනේ.. මේ වගේ වෙලාවක කරන වර්ජන ගෙදර කරන්න කියලයි මිනිස්සු කිව්වේ. ගුරුවරුන්ගේ පඩි ඉල්ලීම අසාධාරන නෑ. ඒ වුනාට උද්ඝෝෂන අසාධාරණයි සහා මිනි මරණ වෑඩ. නමුත් අවන්කවම උන්ගේ උද්ඝෝෂණ වලින් නෙමේ මම දන්න හෑම එකාම පොසිටිව් වුනේ.. අති බහුතරය මගුල් ගෙවල් වලින්. ආණ්ඩුවට මීට හුගක් කලින් මගුල් ගෙවල් නවත්තන්න තිබ්බේ. සෞඛ්‍ය අන්ශ කොච්චර නම් කීවාද? අර පී එච් අයි ලොක්කාට තොපි ජේවී පී කාරයා කියලා නේද ගෑහුවේ.. ඌත් කොච්චර නම් කිව්වද උද්ඝෝෂණ නවත්තන්න කියලා. නිකන් මිනිස්සුන්ට ජෙප්පෝ, සජබයෝ කියලා ආණ්ඩුවේ වෑරදි වහන්න බෑ වහලෝ. අඩුම ගානේ දෑන්වත් හරි තීරණ අරන් මිනිස්සු මෑරෙන එක නවත්තන්න කියපන්. කරන්න තියෙන්නේ උන්ට බලන් ඉන්න සෞක්‍ය අන්ශ වලට තීරණ ගන්න කියලා.
ඔව් ඔව් කෙලෝ ගත්තම එක බල්ලෙක් නැ උද්ගෝසනවලට හුරේ දාද්දි ඔහොම කිවෙ නැනෙ..


උදේ ඉදන් රෑ වෙනකන් තෙර්ඩ් ෆේක් බස්සන් තෙර්ඩ් දාල වැඩි පඩි කාරයන්ගෙ පස්ස ලොවපු උන් දැන් එහෙම කරේ නෑලු, උබලගෙ ඔය මෝඩ විහිලු හින්දමනෙ හැමදාම පරදින්නෙ..
තිරන අරන් මැරෙන එක නතර කරන්ඩ බැ, උබල මිනිස්සු කුලපපු කරල කොරෝනා පතුරල දැන් කියනව තිරන ගන්ඩලු , කොරෝන පැතුරුනාට පස්සෙ මොන තිරනේ ගත්තත් වැඩක් තියෙනවද බුරුවො????
‐----‐----------------
මේ තියෙන්නෙ කෙරුවාව කොහොමද ආතල් එක..
‐
කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව මෑතකදී පැවති උද්ඝෝෂණ මෙහෙයවූ සංගම් නායකයින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති අමිල සංදීප ආසාදිතයන් පෙස හදුනාගෙන ඇත.
ඔවුන් විරෝධතා අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයන රඳවා සිටින අතර එහිදී කළ පරීක්ෂණවලින් ඔවුන් ආසාදිත බව හෙළිව තිබේ.