මචං උබල කා ගාව හරි 2000ට කලින් පාස්ට් පේපර් පොත් තියෙනවා ද මැත්ස්වල? ලයිසියම් එකෙන් ගහපු ඒව?
skylander Well-known member Jul 1, 2020 979 1,033 113 Dec 30, 2020 #1 මචං උබල කා ගාව හරි 2000ට කලින් පාස්ට් පේපර් පොත් තියෙනවා ද මැත්ස්වල? ලයිසියම් එකෙන් ගහපු ඒව? Reactions: kinkon
Heshan Daminda Well-known member Mar 13, 2009 46,227 1 101,065 113 34 Kalutara Dec 30, 2020 #2 ඈ? 2000ට කලින් ලයිසියම් තිබ්බද? Reactions: skylander
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 30, 2020 #3 මොහාන් ගෙන් ඇහුවේ නැද්ද Reactions: skylander and ITGuy25
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Dec 30, 2020 #4 කවුරුහරි ලඟ තිබ්බොත් කොපි කරගන්න. ඕවයෙ පොත් හොයන්න අමාරුයි. 2000 ඉඳන් පොත් තමයි හැමතැනම තියෙන්නෙ. මගෙ ලඟත් තිබුනෙ කොපි දෙකතුනක් විතරයි. Last edited: Dec 30, 2020 Reactions: Rankira, Arumbaya De Almeida, TCB Rox and 4 others
කවුරුහරි ලඟ තිබ්බොත් කොපි කරගන්න. ඕවයෙ පොත් හොයන්න අමාරුයි. 2000 ඉඳන් පොත් තමයි හැමතැනම තියෙන්නෙ. මගෙ ලඟත් තිබුනෙ කොපි දෙකතුනක් විතරයි.
skylander Well-known member Jul 1, 2020 979 1,033 113 Dec 30, 2020 #5 PHBhagya said: කවුරුහරි ලඟ තිබ්බොත් කොපි කරගන්න. ඕවයෙ පොත් හොයන්න අමාරුයි. 2000 ඉඳන් පොත් තමයි හැමතැනම තියෙන්නෙ. මගෙ ලඟත් තිබුනෙ කොපි දෙකතුනක් විතරයි. Click to expand... අනේ මචං දියන්කො මම එදාම කොපි කරගෙන දෙන්නම්
PHBhagya said: කවුරුහරි ලඟ තිබ්බොත් කොපි කරගන්න. ඕවයෙ පොත් හොයන්න අමාරුයි. 2000 ඉඳන් පොත් තමයි හැමතැනම තියෙන්නෙ. මගෙ ලඟත් තිබුනෙ කොපි දෙකතුනක් විතරයි. Click to expand... අනේ මචං දියන්කො මම එදාම කොපි කරගෙන දෙන්නම්
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Dec 31, 2020 #6 skylander said: අනේ මචං දියන්කො මම එදාම කොපි කරගෙන දෙන්නම් Click to expand... මගෙ ලඟ දැන් නෑ මචෝ. දැන් එක එක්කෙනාට දීල නෝට් එකක්වත් නෑ. මම විභාගෙ කරේ 2009 Reactions: Rankira, Arumbaya De Almeida, TCB Rox and 3 others
skylander said: අනේ මචං දියන්කො මම එදාම කොපි කරගෙන දෙන්නම් Click to expand... මගෙ ලඟ දැන් නෑ මචෝ. දැන් එක එක්කෙනාට දීල නෝට් එකක්වත් නෑ. මම විභාගෙ කරේ 2009