2000ට කලින් මැත කරපු කවුද ඉන්නෙ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මචං උබල කා ගාව හරි 2000ට කලින් පාස්ට් පේපර් පොත් තියෙනවා ද මැත්ස්වල? ලයිසියම් එකෙන් ගහපු ඒව?
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කවුරුහරි ලඟ තිබ්බොත් කොපි කරගන්න. ඕවයෙ පොත් හොයන්න අමාරුයි. 2000 ඉඳන් පොත් තමයි හැමතැනම තියෙන්නෙ. මගෙ ලඟත් තිබුනෙ කොපි දෙකතුනක් විතරයි.
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කවුරුහරි ලඟ තිබ්බොත් කොපි කරගන්න. ඕවයෙ පොත් හොයන්න අමාරුයි. 2000 ඉඳන් පොත් තමයි හැමතැනම තියෙන්නෙ. මගෙ ලඟත් තිබුනෙ කොපි දෙකතුනක් විතරයි.
    අනේ මචං දියන්කො මම එදාම කොපි කරගෙන දෙන්නම්