ප්රවේශපත්ර ලබාදෙන්න ප්රතික්ෂේප කිරීම කොන්ඩේ රැවුල නිසා .
එහෙම කරපු එකට ගුරුවරයව වැඩ තහනම් කරන්න ඕන වරදක් නෙමේද?
මෙතන ඇත්ත සිද්දිය daන්නේ ළමයි . අනිවා පොඩි උන්ට display off එකේ තිද්දී record කරන්න පුළුවන් app තීනව ඒවා දාල දීපන් ,සාක්ෂි තිනවා ගැහුවොත් , නැත් උසාවි ගියාම අරුන් කියාවි ගුටි කපු ළමය ගැහුව කියල පුළුවන් නම් ,උන්ම ගිහින් බිත්ති වල ඔලුව ගහගෙන ,දන්නා එකෙක්ට ගිහින් ගස්සවාගෙන ළමයි ගැහුවා කියන level එකේ ඉන්නේ ,අනිත් එක 90% විනයබර ඉන්න උන් පු$ දෙන උන් දේශපාලන වැඩ කරන .අපේ school එකේ වැරැද්දකට අහු උනාම මුන් මුලින්ම අහන්නේ තාත්ත මොකද කරන්නේ කියන එක .