2000න් පස්සේ සාපේ

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    අපිටත් කොන්ඩෙ කපන්න කියලා උපදෙස් දුන්නා හැබැයි කනට ගහලා. මේකෙත් එහෙම වෙන්න ඇති
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    සෝශල් මීඩියා වල කොහෙද බං කියල තියෙන්නේ ගුරුවරුන්ට ගහපං කියලා..ගෝටා පැන්නුවා විතරයි මුන්ට හැම රෙද්දකටම මුල සෝශල් මීඩියා..ඵහෙමනම් හිරු , දෙරණ වල මොන තරම් මළ ජරා ටෙලිනාට්‍ය ඵක ඵක ගූ ප්‍රෝග්‍රෑම් යනවද...මුන්ට ඕන රටේ වෙන හැම හු@ම ඒ ඵකවුන්ට් ඵකටම දාලා සෝශල් මීඩියා රනිල ඉන්න කාලෙම උෟට කියල ban කරවන්න වගේ.ඵතකොට ලේසියිනේ උන්ට නාමල්ට රජ කම අරන් දෙන්න..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    Niyamay
    Free education by tax money
    Ponna kannagara wesige putha ☺️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    මුන් ඔනෙ දෙයක් කරලා වීඩියො කරලා දානවා
    ඊට පස්සෙ හිරෙ ලඟිනගවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගුරුවරු කාලයක් තිස්සේ ළමයින්ට ගහලා වපුරපු අස්වැන්න තමයි ඔය නෙලාගන්නේ :lol:

    කාට උනත් ගහන එක වැරදී කියල ඔය පොන්නයෝ තේරුම් ගන්න ඕනෙ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ප්‍රවේශපත්‍ර ලබාදෙන්න ප්‍රතික්ෂේප කිරීම කොන්ඩේ රැවුල නිසා .
    එහෙම කරපු එකට ගුරුවරයව වැඩ තහනම් කරන්න ඕන වරදක් නෙමේද?




    මෙතන ඇත්ත සිද්දිය daන්නේ ළමයි . අනිවා පොඩි උන්ට display off එකේ තිද්දී record කරන්න පුළුවන් app තීනව ඒවා දාල දීපන් ,සාක්ෂි තිනවා ගැහුවොත් , නැත් උසාවි ගියාම අරුන් කියාවි ගුටි කපු ළමය ගැහුව කියල පුළුවන් නම් ,උන්ම ගිහින් බිත්ති වල ඔලුව ගහගෙන ,දන්නා එකෙක්ට ගිහින් ගස්සවාගෙන ළමයි ගැහුවා කියන level එකේ ඉන්නේ ,අනිත් එක 90% විනයබර ඉන්න උන් පු$ දෙන උන් දේශපාලන වැඩ කරන .අපේ school එකේ වැරැද්දකට අහු උනාම මුන් මුලින්ම අහන්නේ තාත්ත මොකද කරන්නේ කියන එක .
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගුරුවරුත් එකයි,
    සාරිය අනිවාර්ය කරලා ගැසට් එකක් ගහන්න උනා.
    දැන් ළමයි රුවුල කපලා ආවොත් විතරක් විභාග ලියන්න දෙනවා කියලා ගැසට් කරන්න වෙනවා 😄
     
    • Haha
    Reactions: hasithayad

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ගුරුවරු කාලයක් තිස්සේ ළමයින්ට ගහලා වපුරපු අස්වැන්න තමයි ඔය නෙලාගන්නේ :lol:

    කාට උනත් ගහන එක වැරදී කියල ඔය පොන්නයෝ තේරුම් ගන්න ඕනෙ
    This.
     
    • Like
    Reactions: hasithayad