2000 ඉඳන් ලංකාව 6 පාරක් IMF ණය අරගෙන..කෝ දියුණු උනාද ? 😆😆😆

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,305
    113
    Colombo
    ඔවාවල මුලු ගනන්ම හම්බුනේත් නැ.. ඉන්ස්ටෝල්මන්ට් එකක් දෙකක් එද්දි අපේ උන් ⁣බුල කෙලින්න අරන් අන්තිම ඉන්ස්ටොල්මන්ට් ලැබුනේ නැ.

    රනියා ඉදිද්දිම ලැබුනු 2016 පොඩ්ඩක් හොයලා බලපංකෝ
    ඇයි රනිලා 2001 කලත් ඔක නෙහ්
    මේ පාරත් ඔචචර තමා
     
    • Like
    Reactions: emoji diaries

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    IMF Development Projects වලට ණය දෙන්නේ නැහැ මෝඩයො 🤣
    IMF කියන එකේ තේරුම දන්නෙත් නැහැ යන්නේ රට හදන්න 🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔවාවල මුලු ගනන්ම හම්බුනේත් නැ.. ඉන්ස්ටෝල්මන්ට් එකක් දෙකක් එද්දි අපේ උන් ⁣බුල කෙලින්න අරන් අන්තිම ඉන්ස්ටොල්මන්ට් ලැබුනේ නැ.

    රනියා ඉදිද්දිම ලැබුනු 2016 පොඩ්ඩක් හොයලා බලපංකෝ
    :yes::yes::yes::yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ඒක තමයි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් තිබෙන ලැයිස්තුවෙන් ඉවත්ව මධ්‍යම සංවර්ධිත රටක් ලෙස පසුගිය කාලයේ ලැයිස්තුගත වෙලා තිබ්බේ.
    හීනයක් දැක්කද ? 🤭 🤭 🤭

    dream-dreaming.gif