2000 කට විතර ගන්න හොඳ ෆෝන් එකක් දන්නවද.දැන් නම් මේ ගානට කව්රුත් ෆෝන් ගන්නෙත් නැතුව ඇති. :P
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Dec 24, 2014 #1 2000 කට විතර ගන්න හොඳ ෆෝන් එකක් දන්නවද.දැන් නම් මේ ගානට කව්රුත් ෆෝන් ගන්නෙත් නැතුව ඇති.
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,130 113 Dec 24, 2014 #2 1500 ta do smart kiyala ekak tiyanwa mcn
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Dec 24, 2014 #3 thaweesha said: 1500 ta do smart kiyala ekak tiyanwa mcn Click to expand... මොකක් ද බන් බ්‍රෑන්ඩ් එක.අර ස්පිකර් එක කනේ තියන් ඉන්න වෙන එකක් නෙමේ නේද.
thaweesha said: 1500 ta do smart kiyala ekak tiyanwa mcn Click to expand... මොකක් ද බන් බ්‍රෑන්ඩ් එක.අර ස්පිකර් එක කනේ තියන් ඉන්න වෙන එකක් නෙමේ නේද.
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Dec 24, 2014 #5 chami_84 said: චින කැලි තමා Click to expand... වෙන මුකුත් ඒවා හොඳ නැද්ද බන් මයික්‍රෝ මැක්ස් ගන්නත් හිතෙනවා ඒවා ඇඟට හොඳ නැහැ කියල කියනවා ඇත්තද බන්.
chami_84 said: චින කැලි තමා Click to expand... වෙන මුකුත් ඒවා හොඳ නැද්ද බන් මයික්‍රෝ මැක්ස් ගන්නත් හිතෙනවා ඒවා ඇඟට හොඳ නැහැ කියල කියනවා ඇත්තද බන්.
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,130 113 Dec 24, 2014 #6 119© said: මොකක් ද බන් බ්‍රෑන්ඩ් එක.අර ස්පිකර් එක කනේ තියන් ඉන්න වෙන එකක් නෙමේ නේද. Click to expand... do bn china speaker awlak na Reactions: 119©
119© said: මොකක් ද බන් බ්‍රෑන්ඩ් එක.අර ස්පිකර් එක කනේ තියන් ඉන්න වෙන එකක් නෙමේ නේද. Click to expand... do bn china speaker awlak na
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Dec 24, 2014 #7 thaweesha said: do bn china speaker awlak na Click to expand... ම්ම්ම්.
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Dec 24, 2014 #8 119© said: වෙන මුකුත් ඒවා හොඳ නැද්ද බන් මයික්‍රෝ මැක්ස් ගන්නත් හිතෙනවා ඒවා ඇඟට හොඳ නැහැ කියල කියනවා ඇත්තද බන්. Click to expand... එකත් ච්න තමා බන්..ඇගට හොද නැති සින් නම් දන්නේ නැ.. http://www.ideabeam.com/mobile/all/1-5000/
119© said: වෙන මුකුත් ඒවා හොඳ නැද්ද බන් මයික්‍රෝ මැක්ස් ගන්නත් හිතෙනවා ඒවා ඇඟට හොඳ නැහැ කියල කියනවා ඇත්තද බන්. Click to expand... එකත් ච්න තමා බන්..ඇගට හොද නැති සින් නම් දන්නේ නැ.. http://www.ideabeam.com/mobile/all/1-5000/
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Dec 24, 2014 #9 chami_84 said: එකත් ච්න තමා බන්..ඇගට හොද නැති සින් නම් දන්නේ නැ.. http://www.ideabeam.com/mobile/all/1-5000/ Click to expand... මෙන්න මේක හොඳයි වගේ. http://www.ideabeam.com/mobile/samsung-eider-fm-e1205-price.html
chami_84 said: එකත් ච්න තමා බන්..ඇගට හොද නැති සින් නම් දන්නේ නැ.. http://www.ideabeam.com/mobile/all/1-5000/ Click to expand... මෙන්න මේක හොඳයි වගේ. http://www.ideabeam.com/mobile/samsung-eider-fm-e1205-price.html
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Dec 24, 2014 #11 Do Smile Micromax X088 ඔය දෙක තමා සාමාන්‍යයෙන් හොඳයි කියල කියන්න තියෙන්නේ ඩු අලුත් මොඩෙල් වල වයිබ්රේට් මදි ස්පීකර් එකෙන්ම වයිබ්රේට් වෙන්න දීලා තියෙන්නේ ස්මයිල් එකේ නම් ඒ ප්‍රශ්න නෑ. තව ලොවෙත් අහල නැති ජාති තියෙනවා ලක් එකට හරි යන. ඒවා හරි ගියොත් අවරුදු දෙක තුනක් වැඩ කරනවා. නැත්නම් මාස දෙක තුනෙන් ලෙඩ දෙනවා. ස්වීප් ටිකට් වගේ තමා. Reactions: 119©
Do Smile Micromax X088 ඔය දෙක තමා සාමාන්‍යයෙන් හොඳයි කියල කියන්න තියෙන්නේ ඩු අලුත් මොඩෙල් වල වයිබ්රේට් මදි ස්පීකර් එකෙන්ම වයිබ්රේට් වෙන්න දීලා තියෙන්නේ ස්මයිල් එකේ නම් ඒ ප්‍රශ්න නෑ. තව ලොවෙත් අහල නැති ජාති තියෙනවා ලක් එකට හරි යන. ඒවා හරි ගියොත් අවරුදු දෙක තුනක් වැඩ කරනවා. නැත්නම් මාස දෙක තුනෙන් ලෙඩ දෙනවා. ස්වීප් ටිකට් වගේ තමා.