2000 කට ෆෝන් එකක්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    2000 කට විතර ගන්න හොඳ ෆෝන් එකක් දන්නවද.දැන් නම් මේ ගානට කව්රුත් ෆෝන් ගන්නෙත් නැතුව ඇති. :P
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    චින කැලි තමා

    වෙන මුකුත් ඒවා හොඳ නැද්ද බන් මයික්‍රෝ මැක්ස් ගන්නත් හිතෙනවා ඒවා ඇඟට හොඳ නැහැ කියල කියනවා ඇත්තද බන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මොකක් ද බන් බ්‍රෑන්ඩ් එක.අර ස්පිකර් එක කනේ තියන් ඉන්න වෙන එකක් නෙමේ නේද.

    do bn china speaker awlak na
     
    • Like
    Reactions: 119©

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වෙන මුකුත් ඒවා හොඳ නැද්ද බන් මයික්‍රෝ මැක්ස් ගන්නත් හිතෙනවා ඒවා ඇඟට හොඳ නැහැ කියල කියනවා ඇත්තද බන්.

    එකත් ච්න තමා බන්..ඇගට හොද නැති සින් නම් දන්නේ නැ..

    http://www.ideabeam.com/mobile/all/1-5000/
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Do Smile
    Micromax X088
    ඔය දෙක තමා සාමාන්‍යයෙන් හොඳයි කියල කියන්න තියෙන්නේ
    ඩු අලුත් මොඩෙල් වල වයිබ්රේට් මදි ස්පීකර් එකෙන්ම වයිබ්රේට් වෙන්න දීලා තියෙන්නේ ස්මයිල් එකේ නම් ඒ ප්‍රශ්න නෑ.
    තව ලොවෙත් අහල නැති ජාති තියෙනවා ලක් එකට හරි යන. ඒවා හරි ගියොත් අවරුදු දෙක තුනක් වැඩ කරනවා. නැත්නම් මාස දෙක තුනෙන් ලෙඩ දෙනවා. ස්වීප් ටිකට් වගේ තමා.
     
    • Like
    Reactions: 119©